ආදරේ කියලා ඔය රැවටිලා තියෙන්නේ ආශාවට...![]()
tupac97 ආදරය කියලා හිතාගෙන ඉන්නේ වෙන එකක්, හරියට පරාර්ථකාමී සෙනෙහස වගේ එකක්.
අනිත් ගොඩක් අයත් එහෙමයි.
ඒත් ආදරය කියන්නේ ආශාව කියන එකයි මෙතනදි කිව්වේ.
ආදරේ කියලා ඔය රැවටිලා තියෙන්නේ ආශාවට...![]()
Ok
http://www.elakiri.com/forum/showthread.php?t=1832169
Onna oya thread eka gana obage adahasa danaganna kamathi. Oke poram bana un gana obata hithena de danaganna kamathi.

ඕක මං කලින් දැක්කා. දැනුත් ටිකක් බැලුවා.
ඔක්කොම නම් කියෙව්වේ නෑ.
එතන බහුතරය හිතන්නේ
"Sex කළා මෙච්චරක් එක්ක... ඒ නිසා මමයි වැඩ්ඩා..."
"Sex කළේ අහවල් තැන... එ් නිසා මමයි වැඩ්ඩා..."කියලා.
හිතන විදියේ වැරැද්ද තමා...
Sex කියන්නේ මැජික් නෙවෙයි.
පඳුරු අස්සේ සත්තු වගේ, මාසෙට 4, 5 ක් එක්ක කරනවා කියන්නේ මානසික දියුණුව නෑ.
සබඳතාවයක ගෞරවය තියෙන්න ඕනේ...
රත්තරං කියලා තියනවා වගේ,
ගැළපෙන එක කෙල්ලෙක් එක්ක සුපිරි Sex Life එකක් තියාගන්න එකයි වටින්නේ...
කසාද බඳිනවා නම් තමන්ගේ Sex Life එකට ගැළපෙන කෙනා තෝරගෙන බඳින්න ඕනේ.


I am succeeded 
Dishta Didin:22785672 said:
ආදරේ කියලා ඔය රැවටිලා තියෙන්නේ ආශාවට...![]()
tupac97 ආදරය කියලා හිතාගෙන ඉන්නේ වෙන එකක්, හරියට පරාර්ථකාමී සෙනෙහස වගේ එකක්.
අනිත් ගොඩක් අයත් එහෙමයි.
ඒත් ආදරය කියන්නේ ආශාව කියන එකයි මෙතනදි කිව්වේ.
මෙහෙමයි, අම්මා තාත්තා ළමයින්ට තියන ආදරේ ගත්තොත්,ආදරය, සෙනෙහස ඔය හැම එකක්ම ආශාව මුල් කරගෙන තමා හට ගන්නේ ,
Dishta Didin:22785776 said:මෙහෙමයි, අම්මා තාත්තා ළමයින්ට තියන ආදරේ ගත්තොත්,ආදරය, සෙනෙහස ඔය හැම එකක්ම ආශාව මුල් කරගෙන තමා හට ගන්නේ ,
තමන් දුක් විඳගෙන ළමයාගේ යහපත ගැනම හිතන එක,
එතන තමන්ගේ ආශාවක් ඉෂ්ඨ කර ගැනීමකට වඩා වෙනස් විදියට මං දකින්නේ.
සෙනෙහස ද මොකක්ද වචනේ දන්නේ නෑ,
ඒත් පරාර්ථකාමීත්වය, තමන්ට අයහපතක් උනත් ළමයා වෙනුවෙන් දෙයක් කරන එක...
ඒක වෙනස්...