call me by your name - මට ඔයාගේ නම කියලා කතා කරන්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    charith84:22784595 said:
    You see anyone else trying to make a point like you do? You have these kinds of issues because you are not sure about yours
    because they don't give a fuck, i do give a fuck if someone tries to brain wash or drag others to be the same level you are.
    every single bit of me, i can say i'm pretty straight, but there are people who confused of their sexuality, i feels like they are going to be victims of people like you.

    Oh man I suspected it already, this is not about them this about you, if someone is confused about their sexuality they will find it on their own, they are not totally straight lol
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Ridila™:22784625 said:
    Yako mun denna menna kadden Love mulin mara gaththata

    ඌට උගෙ ලිංගිකත්වය ගැන සුවර් නෑ ඒකට අපිද පලි?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌට උගෙ ලිංගිකත්වය ගැන සුවර් නෑ ඒකට අපිද පලි?

    උබ නම් කැමති ඇති එහෙම ලින්ගිකත්වය ශුවර් නැති උන්ට නේ.?:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    KasunKDP:22784639 said:
    ඌට උගෙ ලිංගිකත්වය ගැන සුවර් නෑ ඒකට අපිද පලි?

    උබ නම් කැමති ඇති එහෙම ලින්ගිකත්වය ශුවර් නැති උන්ට නේ.?:P

    මම උනත් කැමති එහෙම සුවර් නෑ කියලා පිලිගන්න එවුන්ට ඒත් මූ අනිත් එවුන්ගෙ පිටින් දානව ලොල්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,416
    1,684
    113
    මචන් උබ පොන්නයයි සමලින්ගිකයයි අතර වෙනස දන්නවද? වෙන එවුන්ට පෙන්න මම සමලින්ගිකයෙක් කිය කිය දගලන්න හදන ගොඩක් එවුන් පොන්නයො.. කිසි personality එකක් නැති එවුන් තමයි මම සමලින්ගිකයෙක් කියල උන්ගෙ පොන්න කම වහගන්න හදන්නෙ. පොඩ්ඩක් බලපන් wentworth, ricky martin, tom ford වගෙ එවුන් දිහා. එ වගෙ අයට තමයි සමලින්ගිකයො කියන්නෙ. ලන්කවෙ සමලින්ගිකයො කියල කියගන්න දගලන කිසි personality එකක් නෙති එවුන්ට තමයි පොන්නයො කියන්නෙ. පිරිමි කම කියන්නෙ මචන් gay අයටයි straight අයටයි දෙගොල්ලටම පොදු දෙයක්. උබල වගෙ එවුන් හින්ඩ තමයි gay community එකත් චාටර් වෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    As charith said, tupac change his language until getting
    something to say. When he confused with his own words, he just change the language 😂...
    Again when he failed to withstand, he just plug into english mode...:rofl::baffled:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මචන් උබ පොන්නයයි සමලින්ගිකයයි අතර වෙනස දන්නවද? වෙන එවුන්ට පෙන්න මම සමලින්ගිකයෙක් කිය කිය දගලන්න හදන ගොඩක් එවුන් පොන්නයො.. කිසි personality එකක් නැති එවුන් තමයි මම සමලින්ගිකයෙක් කියල උන්ගෙ පොන්න කම වහගන්න හදන්නෙ. පොඩ්ඩක් බලපන් wentworth, ricky martin, tom ford වගෙ එවුන් දිහා. එ වගෙ අයට තමයි සමලින්ගිකයො කියන්නෙ. ලන්කවෙ සමලින්ගිකයො කියල කියගන්න දගලන කිසි personality එකක් නෙති එවුන්ට තමයි පොන්නයො කියන්නෙ. පිරිමි කම කියන්නෙ මචන් gay අයටයි straight අයටයි දෙගොල්ලටම පොදු දෙයක්. උබල වගෙ එවුන් හින්ඩ තමයි gay community එකත් චාටර් වෙන්නෙ.

    :yes::yes::yes:

    gays vs faggots
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "දවසක් ඒවි කවුරුත් අපේ මේ ශරීරයට ආදරේ කරන්න තියා හැරිලාවත් බලන්නේ නැති, ඊට කලින් ජීවිතය විඳින්න,"

    ශරීරයට ආදරේ නොකරන දවසක් එනවා කියලා,
    ඊට කලින් ඔය කියන විදියට ජීවිතේ විඳින්න ගියාම වෙන්නේ
    ශරීරයට ආදරේ කරන්න තියා හැරිලාවත් බලන්න බැරි දවස ඉක්මන් වෙන එක...

    කවදාහරි මැරෙනවා කියලා ජීවිතේ විඳින්න කියලා
    කරන්න ඕනේ හැම බලු වැඩේම කරලා හරියනවාද?

    තමුන් කරන දේවල් මත තමයි අනාගතේ තීරණය වෙන්නේ.
    හැඟීම් වලට වහල් වුනාම වෙන්නේ ඔය කියන
    "තමන්ටවත් තමන්ගේ ශරීරය දිහා බලන්නවත් බැරි දවස" ඉක්මණ් වෙන එක... :yes:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ආදරේ කියන දේට සීමාවක් තියෙනවද? වැඩිහිටි දෙන්නෙක් ස්ව කැමැත්තෙන් දෙදෙනාටම ආදරය කරනවා නම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද? ඒකත් අදරයක් නෙමෙයිද? කොහොමද ඒක විතරක් විකෘතියක් වෙන්නේ??
    ආදරේ කියලා ඔය රැවටිලා තියෙන්නේ ආශාවට... :yes:
    මහා උත්තරීතර ප්‍රේමයේ නාමයෙන් බොළඳ හැඟීම් වලින් හිත පුරවගෙන ඉන්න එකෙක්ට
    ඔය ආදරේ මුළාවක් කිව්වට විශ්වාස කරනවාද?
    ඒ කියන එකාවත් හිතන්නේ හතුරෙක් විදියට...
    කෙළ වෙලා හොට බිම ඇනෙන්නම ඕනේ තේරෙන්න. :yes: :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආදරේ කියලා ඔය රැවටිලා තියෙන්නේ ආශාවට... :yes:
    මහා උත්තරීතර ප්‍රේමයේ නාමයෙන් බොළඳ හැඟීම් වලින් හිත පුරවගෙන ඉන්න එකෙක්ට
    ඔය ආදරේ මුළාවක් කිව්වට විශ්වාස කරනවාද?
    ඒ කියන එකාවත් හිතන්නේ හතුරෙක් විදියට...
    කෙළ වෙලා හොට බිම ඇනෙන්නම ඕනේ තේරෙන්න. :yes: :yes:

    Gay love gana vitharada oya kiyanne?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උඹේ හිත උඹට කියනවා,
    "මේක විකෘතියක් නෙවෙයි, එහෙම කියන උන් වැරදියි,
    අනික මම ආදරේ කරන එක වරදක් නෙවෙයි කියලා."

    උඹේ හිත උඹට එහෙම හිතන්න සලස්වන්නේ අර තාවකාලික වින්දනය නැතිවෙයි කියන බයට...
    එහෙම තමයි හිතේ හැටි...
    වින්දනයක් ලැබෙන පැත්තට යොමු කරනවා, ඒ වැරැද්ද සාධාරණීකරණය කරන ගමන්...

    ඊට පස්සේ කුඩු ගහන උන් වගේ මේකේ හොඳ විතරක් දැකලා අනිත් උන්ටත් කියනවා,
    ජීවිතේ තියෙන්නේ ටික කාලයයි, කරගන්න දෙයක් ඒ කාලේ තමා කියන
    බොළඳ, මෝඩ සංකල්පය අස්සට ඔබ්බවලා...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    slickdeath:22784779 said:
    මචන් උබ පොන්නයයි සමලින්ගිකයයි අතර වෙනස දන්නවද? වෙන එවුන්ට පෙන්න මම සමලින්ගිකයෙක් කිය කිය දගලන්න හදන ගොඩක් එවුන් පොන්නයො.. කිසි personality එකක් නැති එවුන් තමයි මම සමලින්ගිකයෙක් කියල උන්ගෙ පොන්න කම වහගන්න හදන්නෙ. පොඩ්ඩක් බලපන් wentworth, ricky martin, tom ford වගෙ එවුන් දිහා. එ වගෙ අයට තමයි සමලින්ගිකයො කියන්නෙ. ලන්කවෙ සමලින්ගිකයො කියල කියගන්න දගලන කිසි personality එකක් නෙති එවුන්ට තමයි පොන්නයො කියන්නෙ. පිරිමි කම කියන්නෙ මචන් gay අයටයි straight අයටයි දෙගොල්ලටම පොදු දෙයක්. උබල වගෙ එවුන් හින්ඩ තමයි gay community එකත් චාටර් වෙන්නෙ.

    හිටපු ගමන් පහළ වෙන බොරු අනුකම්පාව හොර ගෙඩියා!