ත්‍රෙඩ් එකනම් පට්ට මචන්
හැබැයි Modern warfare 1එකේ pic එකක් Modern warfare 2 එකට ගිහින් තියෙනවා
(මට මේක නම් හරියටම sureනෑ ඒත් එකේ තියෙන මැප් එක cod 4 multiplayer එකේ තියෙනවා)
ඒවගේම Black ops 1එකේ pic එකක් Black ops 2 එකට ගිහින් තියෙනවා
ඒ දෙක හදලා දාපන්
You must spread some Reputation around before giving it to Wolverine GTR again.
![]()
![]()
![]()
You must spread some Reputation around before giving it to Wolverine GTR again.

ඔකේ crack සෙට් එකක් ආවනේ බන්, crack සෙට් එක, එකින් එක පිළිවෙලට දාලා check කරන්න, මටනම් දෙවෙනි crack එක දාද්දි වැඩ කරා



Thanks bro inform kalata..mama check karannam![]()
![]()

