Call of Duty 4: Modern Warfare සිංහළු මේක හොඳයිද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    12,043
    22,493
    113
    සිංහලු මේකේ ග්‍රැෆික් සිරානේ...:shocked:



    මගේ සිනාරියෝ එකට මේක සෙට් වෙයිද?

    මට ඕනි වැඩිය ඔලුව වෙහෙසවන්නේ නැතුව දඩ බඩ ගාලා වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න පුලුවන් එකක්....

    මම open world fan කෙනෙක් ...RDR, GTA තමයි ආස... ඒවත් වෙලා යනවා උනාට world eka ඇතුලේ ආතල් එක හරි තියේ...

    මට ඔය වෙන ගේම්ස් ලොකුවට සෙට් නෑ..ඒවල බෙහෙත් අබරන්නයි..එක එක හුත්තවල් එකතු කරන්නයි....පෙහෙලිකා විසදන්නයි... වස කම්මැලි...ඒ හුත්තවල් කරනකන් එකම තැන හිර වෙලා...අපෝ එපා වෙනවා... :oo:

    මම COD ගහලම නෑ...මේකේ කලින් ආපු ඒවලනම් රිවිවස් අවුල් නේද? මට ඕනි දවසට පැය බාගයක් වගේ සෙල්ලම් කරන්න ලොකු ප්‍රෝග්‍රස් එකක් එක්ක.....
     

    desh26

    Active member
  • Jan 1, 2026
    104
    171
    43
    2010න් පස්සේ ආව ඒවාට වඩා නම් හොඳයි. story එකත් මට නම් අව්ලක් නැ. DLLS 5 support GPU එකක් නම් තියෙන්නේ grapchics සුපිරි. ඔකේ තියනවා dificulty level එකක් අපිට එක shot එකක් වැදුන ගමන් down වෙනවා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,043
    22,493
    113
    COD gahalama ne? enan parana modern warefare 2 eka gahapan and world at war,ita passe oka gahapan
    Ne bn mata gahanna oni kiyala hithunata oka karanna une ne...

    Parana ewa ok da bn?

    2010න් පස්සේ ආව ඒවාට වඩා නම් හොඳයි. story එකත් මට නම් අව්ලක් නැ. DLLS 5 support GPU එකක් නම් තියෙන්නේ grapchics සුපිරි. ඔකේ තියනවා dificulty level එකක් අපිට එක shot එකක් වැදුන ගමන් down වෙනවා.
    Ps5 eke gahanne....pc taram nam graphics naa neda...

    Mata oni stress eka yawa ganna wage ekek dennek patha baawala...
    ------ Post added on Oct 26, 2026 at 7:04 PM
     

    desh26

    Active member
  • Jan 1, 2026
    104
    171
    43
    Ne bn mata gahanna oni kiyala hithunata oka karanna une ne...

    Parana ewa ok da bn?


    Ps5 eke gahanne....pc taram nam graphics naa neda...

    Mata oni stress eka yawa ganna wage ekek dennek patha baawala...
    ------ Post added on Oct 26, 2026 at 7:04 PM
    එහෙනම් ඕක ගහපන්. මේ සැරේ අතින් පයින් ගහගන්නත් තියනවා. Makarov ගේ හොම්බ තලලා මේ සැරේ මරන්නේ 😂
     
    • Haha
    Reactions: NaiRobi

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,203
    4,447
    113
    Sri Lanka
    දවස් දෙකෙන් ඉවර කරා. Campaign එක මදි. නිකන් කතා දෙකයි වගේ... මට නම් මදි. දවස් දෙකෙන් ඉවරයි ගේම් එක. Video කෑලි බල බල කරොත් දවස් 3ක් යයි... ඉස්සර COD එකේ තිබ්බ ගතිය නෑ කියල දන්න හින්දම මම මේ පාර Original Buy කරේ නෑ. එකෙක්ගෙන් 1200 ට Steam එකක් buy කරල Play කරා...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,133
    68,589
    113
    Screenshot-2026-10-26-at-19-11-14.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,101
    1,696
    113
    United States
    COD ගහලම නැත්තම් මේකෙන් පටන් ගන්න එක අවුලක් නෑ, පැය බාගයක් වෙඩි තියලා stress යවන්න නම් හරියටම සෙට් වෙයි, RDR වගේ open world එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Wow
    Reactions: NaiRobi

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,008
    22,390
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕක මරු මම ගැහුවා ගියා සතියේ, දවස් 3ක් විතර ගැහුවා. කොහොමත් ඕවාගේ campaign එක පැය 10 12 වගේ තියෙන්නේ.
    Texture stream වෙන්නේ නැති හින්දා cracked එකේ ග්‍රැෆික් මදි ගතියක් තියේ ඒක ගහනවා නන් github එකේ stream වෙන එකක් තියේ ඒක දාගන්න, නැතත් අවුලක් නෑ මට නන්.

    කාලෙකින් ආව හොඳ එකක්. TF141😉
     

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    64
    61
    18
    gahuwa, lagadi aurudu wala apu mw games wlta wadiya nm poddak digay, hodai.
    eth podi aulak tiynwa. mn samanyen kamathi kelinma wedi thiyaganna yana, energetic gameplay ekakta (thadi yuddayak wage). meke ehema scene godak thiynwa, eth mata penna bari patta slow mission tiynwa, hangi hangi yanna wena, eka eka reddawal assen ringala gihin amuthu dewal fix karanna tiyna boring dewal.

    so 7 out of 10.
    mn hama cod game ekakma play karala tiynwa advanced warfare arenna. cod 1 thamai mn asama eka.

    සිංහලු මේකේ ග්‍රැෆික් සිරානේ...:shocked:
    trailer eka ohoma thibbata gameplay eka ecchra graphics na bn. mn ghla tiyna cod games walin hbai hodama graphics tibbe cod ww2 2017 eke. eke samahra scenes tiynwa close to realism. cod mw 2019 eketh graphics patta.
     
    Last edited:
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,043
    22,493
    113
    ඕක මරු මම ගැහුවා ගියා සතියේ, දවස් 3ක් විතර ගැහුවා. කොහොමත් ඕවාගේ campaign එක පැය 10 12 වගේ තියෙන්නේ.
    Texture stream වෙන්නේ නැති හින්දා cracked එකේ ග්‍රැෆික් මදි ගතියක් තියේ ඒක ගහනවා නන් github එකේ stream වෙන එකක් තියේ ඒක දාගන්න, නැතත් අවුලක් නෑ මට නන්.

    කාලෙකින් ආව හොඳ එකක්. TF141😉
    දවස් දෙකෙන් ඉවර කරා. Campaign එක මදි. නිකන් කතා දෙකයි වගේ... මට නම් මදි. දවස් දෙකෙන් ඉවරයි ගේම් එක. Video කෑලි බල බල කරොත් දවස් 3ක් යයි... ඉස්සර COD එකේ තිබ්බ ගතිය නෑ කියල දන්න හින්දම මම මේ පාර Original Buy කරේ නෑ. එකෙක්ගෙන් 1200 ට Steam එකක් buy කරල Play කරා...
    Podi welawai nam tiyenne full price deela ganna eka therumak nae wage ehenam
     

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    64
    61
    18
    Podi welawai nam tiyenne full price deela ganna eka therumak nae wage ehenam
    Campaign eka witarai nm gahanne full price dila gnna one na mchn, steam accounts dena kattiya innwa, download krla offline mode dala gahanna tiyenne. mn samhra games argen tiynw rs 600 wage. cod mw4 eka gattet 1300kta
     
    • Love
    Reactions: NaiRobi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,057
    1
    15,570
    113
    මම නම් COD ගහලම නෑ කාලෙකින්.
    Open world නම් Crimson Desert තමයි.
    Fallout 4ත් හොදයි පරණ උනාට.
     
    • Wow
    Reactions: NaiRobi