Call of Duty Ghost Hard Disk Requirement මම මේක දැන් Site එකක දැක්කේ. Call of Duty Ghost එකට Total Space එක 65GB (ආසන්න වශයෙන්) වගේ ඕනේ. Singleplayer Missions වලට 37GB ආසන්න වශයෙන් ඕනේ :P:rolleyes: