first මොකක්ද ?My second most favorite in COD series, Worth playing
first මොකක්ද ?My second most favorite in COD series, Worth playing
එහෙනම් අනිවා ගහපන්. දැනට COD වල මම ගහපු සුපිරිම ගේම. අනික් COD ගේම්වල Story එකට වඩා ටිකක් වෙනස් නිසා වෙන්න ඕනේ මට නම් ලොකුවටම අලල්ලා ගියේ. ගැපික්ස් ඉතින් ඒකාලේ ආපු ගේම් එක්ක බලද්දි සෑහෙන්න හොඳයි. ග්‍රැපික්ස් වලට වඩා ඕකේ පට්ට ස්ටෝරි එකක් තියෙනවා.2008-2018 ගැහුවෙම නෑ වගේ. 2018 ඉදන් දැන් වෙනකනුත් වෙලාව තියන කොට පොඩ්ඩ පොඩ්ඩ ගහන්නේ
ado 2000 passe apith igi ehemath gahala thiyeyi. mu 2005 withrd kohed2000න් පස්සේ පොරක් නේද උඹ?
mu free payar ekked kohed2001 mulinma PC Game ගහපු එකෙක් Ghost ගහලා නෑ කිව්වාම ටිකක් පුදුමයි බං ඒකයි.
ඒකට reply එකක් දාලා ඇති පුතාado 2000 passe apith igi ehemath gahala thiyeyi. mu 2005 withrd kohed
මවුස් එකෙන් නැවිගේට් කරනවා කිව්වේ ?Call of duty පරන ගේම් එකක් තියෙනවා මවුස් එකෙන් නැවිගේට් කරන. 4 දෙනෙක් ද කොහෙද යන්නෙ. නම මතක නෑ බං. ඒක නම් පට්ට
Age of empire ගහනවා වගේ තිබ්බෙමවුස් එකෙන් නැවිගේට් කරනවා කිව්වේ ?
Commandos වෙන්න ඇති උබ කියන්නේAge of empire ගහනවා වගේ තිබ්බෙ