Call Recording App for Android

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කෝල් රෙකෝඩින් ඇප් එකක් කියන්නලකෝ හොඳ එකක්. Android ඒවට හරියන විකාර වැල්වටාරම් නැති එකක්.

    ෆෝන් එක ZTE
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉස්සර ACR තිබ්බ දැන් ඒක වැඩ නෑ වගේ.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    කෝල් රෙකෝඩින් ඇප් එකක් කියන්නලකෝ හොඳ එකක්. Android ඒවට හරියන විකාර වැල්වටාරම් නැති එකක්.
    Mokadda 4n Eka?
    Brand? Model??

    Samsung nam SLK CSC thiyena ewaye call recording enabled
    OPPO enabled
    Xiaomi Mi Dialer thiyena ewaye ok, Google dialer thibunoth otherside ekata warning ahenawa(solution hav) or Indonesian firmware flash karanna ona.
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    634
    535
    93
    Samsung wala nm thiyenawa. Ophone walta call record karanna hoda app ekak danne nadda?
    Mokadda 4n Eka?
    Brand? Model??

    Samsung nam SLK CSC thiyena ewaye call recording enabled
    OPPO enabled
    Xiaomi Mi Dialer thiyena ewaye ok, Google dialer thibunoth otherside ekata warning ahenawa(solution hav) or Indonesian firmware flash karanna ona.
    iphone walta solution ekak nadda '?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Xiaomi Mi Dialer thiyena ewaye ok, Google dialer thibunoth otherside ekata warning ahenawa(solution hav) or Indonesian firmware flash karanna ona.
    Solution එක මොකක් ද? Indonesia firmware flash කරන එක ද?

    මට ඔය ප්‍රශ්නේ තියෙන්නේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    දැන් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වල කොල් රෙකෝඩ් කරන පර්මිසන් වෙන ඇප වලට දෙන්නෙ නැහැ. මං හදපු එකක් තිබ්බේ කලින් ඒකත් දැන් වැඩ කරන්නේ නැහැ. දැන් කෝල් රෙකෝඩ් කරන්න නම් රූට් කරන්න ඕන. සැම්සුන් නම් එයාලගේ කෝල් රෙකෝඩින් අප් එක සිස්ටම් ඇප වලට දාලා තියෙන්නේ.