Call Recording App Wedakarana Phone Monawada?

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    phone eke OS eka global nam call recording enne naha, chinese version eke thamai call recording ekke mata labila thiyana athdakeem ekka nam ehemai therune.
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    එහෙම එකක් නෑ බන් මගේ නම් වැඩ බන්..
    ඇන්ඩ්‍රොයිඩ් 9 තිබ්බේ ඊට පස්සේ 9.1 ගැහුවා..ඒත් අවුලක් නෑ..
    හුවාවි y9 2018 තියෙන්නේ
    පස්සේ මම අයින් කරලා දැම්මා සේරම Incoming / Outgoing රෙකෝඩ් වෙනවා වදයක් නේ.. :baffled: :sorry:
    කොලිටියටම තියෙනවා..රතු පාට ඇප් එකක් ඒක..ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තේ..
    සමහර කෝල් රෙකෝඩ් ඇප් වල අපේ වොයිස් එක විතරයි හොදට ඇහෙන්නේ..
    Oke ban Android 8 enne. Android 8 and 8.1 walata weda. 9 and 10 weda naha hariyata
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Huwawei valada? App ekey nama mokakda?
    https://www.xda-developers.com/huawei-honor-emui-9-call-recording/amp/
    Oken builtin dialer ekata call recording (manual /selected /automatic) call recording function 1 add wenawa
    Screenshot_20200725_082249_com.android.incallui.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    samusng nm android 9/10 dekem built in enne call recorder eka... (samsung add krpu ekkd, stock android wlinm awda kylnm dnne nha)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    මාත් Cube ACR එක මගේ සැම්සුන්ග් ගැලැක්සි S10+ එකේ ගොඩ කාලයක් යූස් කලා කිසිම අවුලක් නැතුව. ඒත් ඇන්ඩ්‍රොයිඩ් 10 අප්ඩේට් එකට පස්සේ රෙකෝඩ් කලාට ඇහෙන්නේ මගේ වොයිස් එක විතරයි... මන් උන්ට මෙඉල් කරලත් ඇහුවා, උන් කියනවා ඇන්ඩ්‍රොයිඩ් 10 එකේ ඔය ෆන්ශන් එක අයින් කරලලු තියෙන්නේ... ඒත් උන් ඒක හදාගෙන යනවා කියලත් කිව්වා. ලගදිම අප්ඩේට් එකකින් හරියයි කිව්වා. ඒක ඇරෙන්න වෙන කිසි එකක් මගේ එකට නම් වැඩකලේ නෑ....:no::no::no: