CALL RECORDING FILE - WHO AM I?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මොකක්ද හුත්තෝ මේ? මම හිතුවේ ගෑනියෙක් කෙදිරි ගාන එකක් කියලා.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මොකක්ද හුත්තෝ මේ? මම හිතුවේ ගෑනියෙක් කෙදිරි ගාන එකක් කියලා.
    සද්දෙ මදි ඇති. ear phone use කරන්න. යට link එක බලන්න. ඒකෙ ඇති විස්තරේ. s.p.n ගෙ තාත්තට call කරල මානසික ප්‍රශ්නයක් කියල ආයෙ කලොත් action ගන්නව කියල. ඉතින් ගන්න කියල record එකේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    සද්දෙ මදි ඇති. ear phone use කරන්න. යට link එක බලන්න. ඒකෙ ඇති විස්තරේ. s.p.n ගෙ තාත්තට call කරල මානසික ප්‍රශ්නයක් කියල ආයෙ කලොත් action ගන්නව කියල. ඉතින් ගන්න කියල record එකේ
    මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ බං? උඹ සර්ද? සමීරද?මොකක්ද ප්‍රශ්නේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,239
    113
    Mother Earth
    පවු බන්. මේව දාන්න එපා. ඌ ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ මට හිතෙන විදිහට. හැබැයි උගෙ තියෙන්නෙ අඩේ දොස්තර හොඳ හිත එකේ දිය රකුස්ගෙ කටහඬ.

    456594.jpg
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ බං? උඹ සර්ද? සමීරද?මොකක්ද ප්‍රශ්නේ?
    @s.p.n කියන්නෙ සමීර. සර් කවුද කියල f*ck thread එකේ ඇති
    පවු බන්. මේව දාන්න එපා. ඌ ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ මට හිතෙන විදිහට. හැබැයි උගෙ තියෙන්නෙ අඩේ දොස්තර හොඳ හිත එකේ දිය රකුස්ගෙ කටහඬ.
    කටහඬින් මිනිස්සු මනින්න එපා.
     
    • Love
    Reactions: Candid-B

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ubei ugei sambande mokakda?
    WE ARE ONENESS!

    mokdda scn eka. short wa kiyapan
    https://elakiri.com/threads/who-am-i.2120270/
    https://elakiri.com/threads/who-am-i-2.2120336/

    spn ඔය factory එකේ වැඩට ගිහින්. එහෙදි තරහ වගෙ වැඩිවෙල අන්තිම දවස් ටිකේ ඇවිත්. ඉල්ල අස්වෙල. side effects එනව එක එක අමුතු වෙනස් ඒව ඊට පස්සෙත්. උඩ thread දෙකේ ඇති විස්තර.
    ------ Post added on Sep 25, 2023 at 6:51 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    WE ARE ONENESS!

    https://elakiri.com/threads/who-am-i.2120270/
    https://elakiri.com/threads/who-am-i-2.2120336/

    spn ඔය factory එකේ වැඩට ගිහින්. එහෙදි තරහ වගෙ වැඩිවෙල අන්තිම දවස් ටිකේ ඇවිත්. ඉල්ල අස්වෙල. side effects එනව එක එක අමුතු වෙනස් ඒව ඊට පස්සෙත්. උඩ thread දෙකේ ඇති විස්තර.
    ------ Post added on Sep 25, 2023 at 6:51 PM
    ahh u dan hithanne factory eken drugs dala dunna kiyalada?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,239
    113
    Mother Earth
    කටහඬින් මිනිස්සු මනින්න එපා.
    සමාවෙන්න. මගේ කටහඬත් හෙන පොන්නයි. අපහස කරන්න නෙමෙයි හැදුවෙ. ඒත් මේ වොයිස් කට් එළකිරියෙ දාල සමීරව තමයි තවත් බයිට් වෙන්නෙ. පව් බන්. අසාධාරණයක් වුණා නම් මේ වගේ වැඩ නෙමෙයි කරන්න ඕන. උබ උගෙ යාළුවද ? අභියාචනාවක් දාල ආයතනේ ඉහළටම දන්වන්න. නිර්දෝෂී බව. පව් මූ.

    අඩෝ පව් බන් මූ. හෙනම ස්ට්‍රෙස් එකක ඉන්නෙ වගේ. මචන් සමීර උබ මේ ත්‍රෙඩ් එක බලනව නම් ඔය මඟුල හිතින් අත ඇරපන්. වෙන රස්සාවක් හොයා ගනින්. ස්ට්‍රෙස් ගන්න එපා. මානසිකව වැටෙන්නත් එපා. උබට එහෙම වුණේ මොකද කියල කල්පනා කරල බලපන්.
    ------ Post added on Sep 25, 2023 at 7:07 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    සමාවෙන්න. මගේ කටහඬත් හෙන පොන්නයි. අපහස කරන්න නෙමෙයි හැදුවෙ. ඒත් මේ වොයිස් කට් එළකිරියෙ දාල සමීරව තමයි තවත් බයිට් වෙන්නෙ. පව් බන්. අසාධාරණයක් වුණා නම් මේ වගේ වැඩ නෙමෙයි කරන්න ඕන. උබ උගෙ යාළුවද ? අභියාචනාවක් දාල ආයතනේ ඉහළටම දන්වන්න. නිර්දෝෂී බව. පව් මූ.

    අඩෝ පව් බන් මූ. හෙනම ස්ට්‍රෙස් එකක ඉන්නෙ වගේ. මචන් සමීර උබ මේ ත්‍රෙඩ් එක බලනව නම් ඔය මඟුල හිතින් අත ඇරපන්. වෙන රස්සාවක් හොයා ගනින්. ස්ට්‍රෙස් ගන්න එපා. මානසිකව වැටෙන්නත් එපා. උබට එහෙම වුණේ මොකද කියල කල්පනා කරල බලපන්.
    ------ Post added on Sep 25, 2023 at 7:07 PM
    උ අලුතෙන් රස්සාවක් හොයාගෙන. සත්තුත් එක්ක කතා කරන්න පුළුවන් දොස්තර කෙනෙක්ගෙන් ඒ රහස ගන්න එකලු මිනිහගේ රස්සාව.
     
    • Sad
    Reactions: Candid-B

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,680
    15,021
    113
    Milagiriya
    WE ARE ONENESS!

    https://elakiri.com/threads/who-am-i.2120270/
    https://elakiri.com/threads/who-am-i-2.2120336/

    spn ඔය factory එකේ වැඩට ගිහින්. එහෙදි තරහ වගෙ වැඩිවෙල අන්තිම දවස් ටිකේ ඇවිත්. ඉල්ල අස්වෙල. side effects එනව එක එක අමුතු වෙනස් ඒව ඊට පස්සෙත්. උඩ thread දෙකේ ඇති විස්තර.
    ------ Post added on Sep 25, 2023 at 6:51 PM
    සර් කියන පොර කිරියෙ ඉන්නවා ද මචං, මහේෂිගෙ කලින් මනුස්සයායගේ ද Factory එක 🤔
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    සර් කියන පොර කිරියෙ ඉන්නවා ද මචං 🤔
    දන්නෙ නැහැ.
    මහේෂිගෙ කලින් මනුස්සයායගේ ද Factory එක 🤔
    ඔව්.

    https://www.mediafire.com/file/xt69cph6j7psa3j/Sanjaya_Sir_20230925175315.wav/file

    එහෙම දෙයක් මෙතන වෙන්න විදියක් නැහැ.
    ඔයා දිගින් දිගට ඔහොම කරන්න ගියොත් අපිට වෙනව කම්ප්ලේන් කරන්න.
    - කම්ප්ලේන් කරන්න කියල තමයි කියන්නෙ.

    දැන් පරණ කවුරුත් ඕකෙ ඇත්තෙත් නෑ.
    - පරණ අය නෑ කියල වැඩක් නෑ. එයාලත් වරදකට සම්බන්ධ නම් අස් කරල බේරෙන්න බැහැ.

    තාත්තට කියල තියනව ආතතිය තියනව කියල. මට එහෙම ආතතියක් නැහැ.

    ඇයි ඔයාල අන්තිම දවස් ටිකේ බය වෙලා හිටියෙ?

    2. සමහර වෙලාවට වේගෙන් හුස්ම ගන්න ගමන් වේගෙන් ඔළුව ගැස්සෙනවා/ හෙලවෙනවා.
    3. සමහර වෙලාවට අත / ඇඟිලි ගැස්සෙනවා / නටනවා වගේ.

    අපිට වෙනව කම්ප්ලේන් කරන්න.
    - කම්ප්ලේන් කරන්න කියල තමා කියන්නෙ. මං කම්ප්ලේන් කරලනෙ තියෙන්නෙ.

    සතියක් ස්ටෝරස් එකේ විතරක් කරන්ට් තිබුනෙ නැහැ. ඇයි ඒ?

    කොන්දක් තියන පිරිමි නම් දැම්මම පටන් ගනින්! කියල කිව්වට පටන් අරන් නෑ... ඇයි ඒ?

    Code:
    https://web.facebook.com/againstvindyapazz/videos/1464493897734818/
    ------ Post added on Oct 15, 2023 at 11:29 PM

    නීතියේ කියවෙනව සාධාරණය ඉටු වූ බව සමාජයට පෙන්විය යුතු බව... නැතහොත් එය අපරාධ සඳහා අනුබලයක් සපයන බව...
    ------ Post added on Oct 27, 2023 at 10:41 AM

    ලංකාවේ නීතිය අනුව නොදැනුවත්ව මත්ද්‍රව්‍ය දී වැඩ ගැනීම නීත්‍යානුකූලද? ජීවිතයටම බලපාන පරිදි අතුරු ආබාධ මතුවූ පසු ඊට වින්දිතයා වගකිව යුතුද?

    ප්‍රථමයෙන් සම්පූර්ණ සිද්ධිය කියවා බලන්න. මත්ද්‍රව්‍ය ලබාදීමේ සිද්ධියට අමතරව පවතින සිදුවීම ගැනද පරීක්ෂාකාරී විය යුතුය. ඇමරිකාවේ, එංගලන්තයේ වැනි රටවල එම රටවල ස්වජාතික මිතුරන් සිටී නම් මෙවන් අවස්ථාවක ක්‍රියාකළ යුතු ආකාරය විමසා බලන්න. (සීමිත පිරිසක් පමණක් දනී)
    ------ Post added on Oct 28, 2023 at 8:53 PM
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha