Call Records Help

Anthurium

Well-known member
  • May 15, 2017
    432
    705
    93
    අනේ යාළුවනේ ලොකු උදවුවක් ඕන වෙලා තියනවා. දන්නා කව්රුහරි මේකට උත්තරයක් දෙන්න. දන්නේ නැත්නම් බම්ප් එකක් දාගෙන යමු.

    මේකයි ප්‍රශ්නය, අධිකරණ නියෝගයක් දුන්නොත් ජංගම දුරකථන සමාගමකින් අපේ දුරකතනයට, වෙනත් නම්බර් එකකින් ආපු කෝල් එකක දිනය වෙලාව දුන්නම හඬ පටය ගන්න පුලුවන්ද? බෑ නේද?
    දුරකථන සමාගම් වල අපි කතාකරන දේවල් පටිගත කරලා දත්ත ලෙස තියා ගන්නේ නෑ නේද ? අපට ගන්න පුළුවන් එකම දේ Detailed Bill එකක් පමණයි නේද ?
     
    • Like
    Reactions: Tarzon

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    Ganna puluwan upto 2yrs danna widiyata.
    දවසකට මිලියන ගානක් කෝල්ස් හුවමාරු වෙනවා නේ. ඉතින් ඒවායේ අවුරුදු දෙකක හඬ පට ගබඩා වෙලා තියනවද ?
    mokakda uba karapu balu wede
    මම එහෙම වැඩක් කරේ නෑ. :yes::yes:
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    man hitanna sim eka gatta day idaal ada wana kam full call recoder sms,mms adala network eka recoder wala tiyanawa. kiyala.

    maccra dilunu lokya karanna bari dayak naha na..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    onna babo kela wennai yanne cl recodes daagannawa ai kiyanne custom care katha karanakotath. ihala ha gunathmaka sewawak sadaha meme amathuma patigatha karanu lebe kiyala 😁😁😁