brandix software engineer ගිය අය කව්ද ඉන්නෙ?
brandix එකේ software engineer interview (brandix essentials) එකට තියෙන්නෙ Practical test එකක්ද? මොනවා වගේ ද අහන්නෙ
මචන් දන්න කෙනෙක් කියනවද? අනිත් අය බම්ප් එකකින්වත් සපොර්ට් එකක් දෙන්න...අමාරු කාලේක ඉන්නෙ 