Camera එකට කෙල උනා මචන්ලා help me
මචන් මම ගාව තියෙන්නේ Nikon coolpix/L 110 camera එකක් මගේ අතින් බිම වැටුන දැන් screen එක out වගේ බන් 
මේක හදා ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ ලොකු help එකක් මචන්ලා

Bump ekakin hari sup eka depalla machan
thanks all

මේක හදා ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ ලොකු help එකක් මචන්ලා

Bump ekakin hari sup eka depalla machan
thanks all