Router එකට කෙල උනා මචං

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මම පාවිච්චි කලේ b310s 927 unlock router එකක්. සුපිරි router එක. ගෙදර ඇතුලට සිග්නල් මදි නිසා එළියෙන් තියල තිබුනේ cover කරලා. අද වැස්සට මම ගෙදර හිටියෙත් නෑ.. වතුර ගිහින් ෂෝට් වෙලා.මචං මේ රවුටර් එක නැවත ගොඩගන්න පුළුවන් ද? හදන්න දන්න තැනක් තියෙනවා ද? ලොකු අපරාදයක් උනේ ඇත්තටම නොසැලකිල්ල නිසා. Help me.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම පාවිච්චි කලේ b310s 927 unlock router එකක්. සුපිරි router එක. ගෙදර ඇතුලට සිග්නල් මදි නිසා එළියෙන් තියල තිබුනේ cover කරලා. අද වැස්සට මම ගෙදර හිටියෙත් නෑ.. වතුර ගිහින් ෂෝට් වෙලා.මචං මේ රවුටර් එක නැවත ගොඩගන්න පුළුවන් ද? හදන්න දන්න තැනක් තියෙනවා ද? ලොකු අපරාදයක් උනේ ඇත්තටම නොසැලකිල්ල නිසා. Help me.
    power connector එකට සොකඩෙ දාපන්
     
    • Like
    Reactions: ara88

    lilman

    Well-known member
  • May 10, 2009
    40,921
    54,495
    113
    Colombo
    මම පාවිච්චි කලේ b310s 927 unlock router එකක්. සුපිරි router එක. ගෙදර ඇතුලට සිග්නල් මදි නිසා එළියෙන් තියල තිබුනේ cover කරලා. අද වැස්සට මම ගෙදර හිටියෙත් නෑ.. වතුර ගිහින් ෂෝට් වෙලා.මචං මේ රවුටර් එක නැවත ගොඩගන්න පුළුවන් ද? හදන්න දන්න තැනක් තියෙනවා ද? ලොකු අපරාදයක් උනේ ඇත්තටම නොසැලකිල්ල නිසා. Help me.

    මහත්තයෝ ඕව indoor cpe.ගහලම තියනව.
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මම පාවිච්චි කලේ b310s 927 unlock router එකක්. සුපිරි router එක. ගෙදර ඇතුලට සිග්නල් මදි නිසා එළියෙන් තියල තිබුනේ cover කරලා. අද වැස්සට මම ගෙදර හිටියෙත් නෑ.. වතුර ගිහින් ෂෝට් වෙලා.මචං මේ රවුටර් එක නැවත ගොඩගන්න පුළුවන් ද? හදන්න දන්න තැනක් තියෙනවා ද? ලොකු අපරාදයක් උනේ ඇත්තටම නොසැලකිල්ල නිසා. Help me.
    WTF
    kawadda bn b310s router eka supiri router ekak une
    :eek:
     
    • Like
    Reactions: ara88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Plug කරලා තියෙද්දිද තෙමුනේ?
    ඔව් බන්

    Galawla heat kaloth moko
    බලමුකො
    ------ Post added on Jul 26, 2022 at 9:18 PM

    Wahinakota Router eka on krlada thibbe?
    Cover eka galawala dawasak welenna thiyala blpn
    ඔව් බන් මම හිටියෙ නෑ ගන්න. ලොකු වැස්සකට අහුඋනේ..
    ------ Post added on Jul 26, 2022 at 9:20 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    අඩෝ ඇවන්ට්ගාඩ් පොන්නයගෙන් කීයක් හරි ඉල්ලගනින් කැම්පේන් කරන්න රවුටරයක් අරන් දෙන්න කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    eBay එකේ පාවිච්චි කරපුවා ඉස්සර තිබ්බ $20 - $30

    දැන් එහෙම ගන්න එකත් පාඩුයිනෙ