camera හෙල්ප් එකක් ඕනෑ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    camera හෙල්ප් එකක් ඕනෑ

    මචන් මගේ වැඩ වලට මම Canon EOS 600D එකක් ගන්න ඉන්නේ. camera එක use කරන අය මෙතන comment එකක් දාලා යනවද,

    kissx5-02.jpg

    used එකක් තමා ගන්න ඉන්නේ ගන්න කොට බලන්න ඕනෑ මොනවාද, අනික මට දැන් used එකක price එක කියනවාද.

    දන්නේ නැත්තම් බුම්ප් එකක් හරි දාලා යන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ රත්තරන්..... පාවිච්චි කරපුව ගන්නනන් එපා දෙයියො.
    ටිකක් ඉවසල එකතු කරල අලුත් එකක් ගනින් බන්. පුලුවන්නන් 60ඩී එකක් ට්‍රයි කරපන්. තව ටිකක් පුලුවන්නන් 70ඩී එකක්..
    මොකක්ද උඹේ බජට් එක?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අනේ රත්තරන්..... පාවිච්චි කරපුව ගන්නනන් එපා දෙයියො.
    ටිකක් ඉවසල එකතු කරල අලුත් එකක් ගනින් බන්. පුලුවන්නන් 60ඩී එකක් ට්‍රයි කරපන්. තව ටිකක් පුලුවන්නන් 70ඩී එකක්..
    මොකක්ද උඹේ බජට් එක?

    ඇයි මචන් used ඒවා ගන්න එපා කියන්නේ. මගේ ලොකු වැඩ නැති නිසා මේක ඇති. 50වගේ දැන් අතේ තියෙන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    puluwannam macho used unath kamak ne wiswasa wantha thanakin or kenekgen canon 60D ekak try karapan.mokada eka weather sealed,godak lenses support karana,features wadi & ganna gaanata hodatama set wena cam ekak.
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    puluwannam macho used unath kamak ne wiswasa wantha thanakin or kenekgen canon 60D ekak try karapan.mokada eka weather sealed,godak lenses support karana,features wadi & ganna gaanata hodatama set wena cam ekak.

    එච්චර සල්ලි නැ ලොක්කා. අනික මගේ වැඩ වලට ඕක වැඩි නේ
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    බම්ප් තමා..... ඔය හරිදු මාමා, තරි මාමා කට්ටිය ඕවා පාවිච්චි කරන අය..... :yes: :)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    shutter count eka balanna. use karanne nathuwa godak kal thibunanan lens wala fungus enna puluwan. cam ekai lens ekai store karala thibba hari ahala balanna. cabinet/ cupboard asse dala thibuna ewa set unoth parissamen. EOSCount wage Tool ekak use karala shutter count eka balanna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: windows7

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එච්චර සල්ලි නැ ලොක්කා. අනික මගේ වැඩ වලට ඕක වැඩි නේ
    ehenam macho okakata yanna habai macho wiswasawantha kenekgenma thama ganna wenne :) shutter count wadi unath kamak ne hodata use karapu ekaknam dry bag ekaka ehema daala.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow machan

    ඇයි මචන් used ඒවා ගන්න එපා කියන්නේ. මගේ ලොකු වැඩ නැති නිසා මේක ඇති. 50වගේ දැන් අතේ තියෙන්නේ

    Ehenan ithin 50 amathaka karala daala ladiyak ganing..kiyana dee ahala thawa poddak ekathu karala aluth ekak ganin ban.. :growl::growl: