camera හෙල්ප් එකක් ඕනෑ
මචන් මගේ වැඩ වලට මම Canon EOS 600D එකක් ගන්න ඉන්නේ. camera එක use කරන අය මෙතන comment එකක් දාලා යනවද,
used එකක් තමා ගන්න ඉන්නේ ගන්න කොට බලන්න ඕනෑ මොනවාද, අනික මට දැන් used එකක price එක කියනවාද.
දන්නේ නැත්තම් බුම්ප් එකක් හරි දාලා යන්න