Camera help

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මේකයි කේස් එක. මගෙ ලග දැන් තියෙන්නේ D7200 එකක්. කලින් හිතාගෙන හිටියේ D7500 එකකට upgrade වෙනවා කියලා. එත් ලගදි දැක්කා fujifilm cameras වගයක් අම්මට සිරි කියන්නේ colors එහෙම පට්ට. Fujifilm colors වලට ගහන්න එකක් නෑ කියලා හිතෙන්නේ. ඊට පස්සේ එහෙනම් fuji mirrorless එකක් ගන්නවා කියලා හිත හදාගෙන models බැලුවා D7500 එකේ price range එකේ හොද fujifilm camera එකක් නෑ වගේ. පස්සේ එහෙනම් Nikon mirrorless එකක් හරි sony එකක් හරි බලනවා කියලා හිතන්නේ.
    Cameras ගැන හොදට දන්න අයගේ අදහස මොකද්ද? D7500 යන්නද නැත්තන් mirrorless යන්නද? Mirrorless fujifilm එකක් ද? Sony ද? Nikon ද?
    Budget එක 3i 50k වගේ

    Noise නැතුව low light shoot කරන්න පුලුවන් වෙන්න ඕනේ
    උස්සන් යන්නත් පුලුවන් වෙන්න ඕනේ. (D7200 එක මුලදි හැම තැනම අරන් ගියාට බර නිසා දැන් කොහෙවත් අරන් යන්න හිතෙන්නේ නෑ).
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    Sony and Nikon දෙකම mirroless හොදයි. Nikon Z5 ii එක හොද budget full frame mirrorless camera එකක්. Pro level නම් Z8. Sony නම් a7-iv හොදයි

    Full frame DSLR නම් Nikon D850 බලන්න. Low light and action photography වලට නියමයි. D850 best DSLR camera කියලා කියන්නේ. පුලුවන් නම් USA වලින් හොදම තත්වයේ used එකක් ගෙන්න ගන්න බලන්න. Adorama, B&H photo video, KEH Camera වගේ sellers ලා quality used cameras විකුනනවා
     
    nidarsha91

    Well-known member
  • Facebook Marketplace එකේ බලපන් මම දැක්කා Nikon D4S එකක් තියෙනවා ප්‍රීමියම් කොලිටි. 290ක් වගේ මතක. අතේ තියෙන ඔක්කොම දාල බොඩිය ගන්න එපා ලෙන්සස් ගන්නත් එක්ක හිතල ගනින්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Sony and Nikon දෙකම mirroless හොදයි. Nikon Z5 ii එක හොද budget full frame mirrorless camera එකක්. Pro level නම් Z8. Sony නම් a7-iv හොදයි

    Full frame DSLR නම් Nikon D850 බලන්න. Low light and action photography වලට නියමයි. D850 best DSLR camera කියලා කියන්නේ. පුලුවන් නම් USA වලින් හොදම තත්වයේ used එකක් ගෙන්න ගන්න බලන්න. Adorama, B&H photo video, KEH Camera වගේ sellers ලා quality used cameras විකුනනවා
    Z5 ii eka 5k wenawa ne.
     
    • Wow
    Reactions: War Fighter

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මේකයි කේස් එක. මගෙ ලග දැන් තියෙන්නේ D7200 එකක්. කලින් හිතාගෙන හිටියේ D7500 එකකට upgrade වෙනවා කියලා. එත් ලගදි දැක්කා fujifilm cameras වගයක් අම්මට සිරි කියන්නේ colors එහෙම පට්ට. Fujifilm colors වලට ගහන්න එකක් නෑ කියලා හිතෙන්නේ. ඊට පස්සේ එහෙනම් fuji mirrorless එකක් ගන්නවා කියලා හිත හදාගෙන models බැලුවා D7500 එකේ price range එකේ හොද fujifilm camera එකක් නෑ වගේ. පස්සේ එහෙනම් Nikon mirrorless එකක් හරි sony එකක් හරි බලනවා කියලා හිතන්නේ.
    Cameras ගැන හොදට දන්න අයගේ අදහස මොකද්ද? D7500 යන්නද නැත්තන් mirrorless යන්නද? Mirrorless fujifilm එකක් ද? Sony ද? Nikon ද?
    Budget එක 3i 50k වගේ

    Noise නැතුව low light shoot කරන්න පුලුවන් වෙන්න ඕනේ
    උස්සන් යන්නත් පුලුවන් වෙන්න ඕනේ. (D7200 එක මුලදි හැම තැනම අරන් ගියාට බර නිසා දැන් කොහෙවත් අරන් යන්න හිතෙන්නේ නෑ).

    Go for SONY
     
    • Like
    Reactions: chatura_CN

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Video ඕන නැත්තන් XT3 ගනින්. මාත් කොරෝන කාලේ ගන්න ගිහින් පස්සේ sony ගත්ත ඕකේ ලෙන්ස් ගණන් නිසා.
     
    • Like
    Reactions: chatura_CN

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    XT3 discontinued bn

    Model?
    ------ Post added on Jul 27, 2025 at 9:10 AM
    මම කියන්න ගියෙ alpha series එකට යන්න කියල ... ඒත් ඔයාගෙ budget එකත් එක්ක ඒක හරියන්නෙ නැ.

    ගන්න එකක් හොඳට හොයල බලල ගන්න.හැමතැනම හොයල හොඳ deal එකක් සෙට් වේවි.
     
    • Like
    Reactions: chatura_CN

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    Nikon z5 තිබ්බා 295කට පොටෝටෙක්නිකා. හැබයි පුතේ ලෙන්ස් නැතුව. Nikon z6 හරි z6ii හරි යන්න පුළුවන් නම් නියමයි. හැබයි ඉතින් second hand තමා ගන්න වෙන්නේ. Auto focus පොඩ්ඩක් පිස්සු කෙලිනවා. හැබයි d7200 එකට වඩා හොදටම හොඳ ඇති.
     
    • Like
    Reactions: chatura_CN