මේකයි කේස් එක. මගෙ ලග දැන් තියෙන්නේ D7200 එකක්. කලින් හිතාගෙන හිටියේ D7500 එකකට upgrade වෙනවා කියලා. එත් ලගදි දැක්කා fujifilm cameras වගයක් අම්මට සිරි කියන්නේ colors එහෙම පට්ට. Fujifilm colors වලට ගහන්න එකක් නෑ කියලා හිතෙන්නේ. ඊට පස්සේ එහෙනම් fuji mirrorless එකක් ගන්නවා කියලා හිත හදාගෙන models බැලුවා D7500 එකේ price range එකේ හොද fujifilm camera එකක් නෑ වගේ. පස්සේ එහෙනම් Nikon mirrorless එකක් හරි sony එකක් හරි බලනවා කියලා හිතන්නේ.
Cameras ගැන හොදට දන්න අයගේ අදහස මොකද්ද? D7500 යන්නද නැත්තන් mirrorless යන්නද? Mirrorless fujifilm එකක් ද? Sony ද? Nikon ද?
Budget එක 3i 50k වගේ
Noise නැතුව low light shoot කරන්න පුලුවන් වෙන්න ඕනේ
උස්සන් යන්නත් පුලුවන් වෙන්න ඕනේ. (D7200 එක මුලදි හැම තැනම අරන් ගියාට බර නිසා දැන් කොහෙවත් අරන් යන්න හිතෙන්නේ නෑ).