යාලුවනේ මට පොඩි විස්තරයක් දැනගන්න ඕනේ,
මම ලදී බදින්න ඉන්නේ,, බැන්දට පස්සේ රට රට වල ටිකක් ඇවිදින්න හිතාගෙන ඉන්නවා , ඊට අමතරව මන් දින ගෑනු ළමය සාරි හදල විකුණන ව්‍යාපාරයක් කරනවා, එකට එය instagram එකට ෆොටෝ දානවා ,
මේ වැඩ කරන්න ගන්න ඕනේ DSLR කැමරාවක්ද ,mirrorless කැමරාවක්ද ,
ඒ වගේම canon ,nikkon , Sony වගේ සන්නාම වල Series වලින් එකට ගැලපෙන්නේ මොන වැඩේට ද යන්න දැනගන්නේ කොහොමද , Spec එක කියවන විදිය වගේ දේවල් පුලුවන්නම් පොඩ්ඩක් කියල දෙන්න
වැඩිය මහන්සි වෙන්න එපා මේ වැඩේට , නැත්නම් දැනගන්න පුළුවන් තැනක් හරි කියන්න
ස්තුති