Cameralk.com කපටියොන්ට අහුවෙන්න එපා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මම ගිය සතියේ කැමරා එකක් ගත්තා :shocked:...Canon 80D එකක් ..මෙට්‍රෝ පොලිටන් එකේ බැලුවා 198000 ක් වෙනවා කිවුවා 18-135 nano usm ලෙන්ස් එකත් එක්ක මුන්ගේ ඔෆර් එකක් තිබුනා 179500 ට එක නිසා ගත්තා ...අඩෝ අවුලක් වෙයිද ? හතර අතේ ණය වෙලා කැමරා එක ගත්තේ..:sorry:...

    එහෙම කැමරා කැඩෙන්නෙ නං නෑ බං .. බය වෙන්න එපා.. බඩු ශුවර් :yes::love:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    :angry::angry::angry::angry: ewanam maha balu weda ban,unta loku nathi wunata salli ekathu karala amaruwen baduwak ganna apita use karapuwa dena ekanam.okunta ohoma giyoth nam wedi kalayak duwanna ba

    aniwaryen ban man anushkayata kiwwa man DJI lata complain karanwa kiyala me sambandawa. moo baya una. man ai kiwwa man media contact kiyenawa man gossip ekak hadala gahanawa kiyala. moota ewata tamai ridenna atte. athtatama man karanna giye ne mona unath kiyala. nattan mata karanna tibba ban ehema deyak. moo eka shape karaganna tamai mata free battery ekak ehemath dunne oya. api me mahaloku salli kararo nemei ne ban. anika un danaganna ona DJI dealer kenek unama meeta wada wagakeemakin wada karanna. aththatama man complain kara nam unge dealership ekatath eka prashnayak wennath tibba. moko DJI kamathi na ne ban unge nama sawuttu karaganna
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28

    අඩො බලහන් උබ දැනුම් තේරුම් තියන එකෙක් නිසා හොදයි.. අපි වගේ ගමේ බයියෙක් ආව නම් සොරිම තමා... ඔන්න බලහන් කපටි යක්කුන්ගේ හැටි

    apith ban mewa hoyala balana nisa me gana danuwath una. sirawata mewa nodanna unta kochchara me wage denawa athda mun. paw eka athakata daha athe naya wela mewa ganna unta ithin sorry ne. anika ban mun DJI agent la. man unta complain kara nan munta sorry wenawa ithin. :angry:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    machan kohomada ban a6000 cam eka?photo quality eka hodai da?video ehema?battery life eka kohomada?matath ekak ganna asai ban,travel karanakota use karanna.ali cam ellagena yanna kammali

    Cam eka good machan battary life aduyi. proffesional karanawanam backup battary use karapan aniwa. dan gannawanam A6300 or 6500 ganin. lens 50-210 ekakuth additional ganin... camara.lk nam ganna epa. warrenty claim karanna giyath podi damage mark pennala watha karanawa. wena thanakin ganin. thawa avulak display tilt karanna puluwan limited range ekak.. mama recommend karanne nam canon 60D or canon 6D.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    man gawa nikon d7200 ekakui canon 5d mark iii ekakui thiyenawa ban,but travel karaddi owa ussan yanna amarui.ekai podi cam ekak ganna baluwe.sony ekata yanawata wada gopro ekakata yana eka hodai da ban ehema baluwama?:rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ඔය කතාව ඇත්ත මහත්තයෝ... ගාන පොඩ්ඩක් වැඩි උනත් මන් කැමරාව ගත්තෙ පොටෝටෙක්නිකා... ලන්කාවෙ ඕතරය්ඩ් ඩීලර්, මල්වැන්න ල....
    Cameralk is thousand times better than Phototechnica. Phototechnica are liars I personally know.:yes:
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    ඕකුංගෙ ගාන වැඩී අම්මට සිරි වෙන්න.මට උන සිද්දියක් කියන්නං.මං ගාව රටිං හම්බවෙච්ච sony a7ii එකක් තිබ්බ.කාලයක් පාවිචි කරේ නෑ.ලෙන්ස් එකේ ෆංගස් බැදිල.මං කැමරා එල් කේ අකට ගෙනිච්චාම පිටිං බලල් 5000න් උඩ ගානක් යනව කිව්ව ෆංගස් සුද්ද කරන්න.මං ඊටපස්සෙ අරං ඇවිල්ල.එෆ් බී එකේ සර්ච් කරල බැලුව වෙන දෙන්න තැනක්.කොට්ටාවෙ ඩයල් එකක් සෙට් උනා.වැඩේ සුපිරියටම කරල දුන්න රු1000යි ගත්ට්තෙ.
     
    • Like
    Reactions: 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඕකුංගෙ ගාන වැඩී අම්මට සිරි වෙන්න.මට උන සිද්දියක් කියන්නං.මං ගාව රටිං හම්බවෙච්ච sony a7ii එකක් තිබ්බ.කාලයක් පාවිචි කරේ නෑ.ලෙන්ස් එකේ ෆංගස් බැදිල.මං කැමරා එල් කේ අකට ගෙනිච්චාම පිටිං බලල් 5000න් උඩ ගානක් යනව කිව්ව ෆංගස් සුද්ද කරන්න.මං ඊටපස්සෙ අරං ඇවිල්ල.එෆ් බී එකේ සර්ච් කරල බැලුව වෙන දෙන්න තැනක්.කොට්ටාවෙ ඩයල් එකක් සෙට් උනා.වැඩේ සුපිරියටම කරල දුන්න රු1000යි ගත්ට්තෙ.
    Contact details dipanko