munge badu sure da machan.. mama lens ekak ganna yanna baluwehttp://www.camoron.lk/front/index.php
mun hodaigihin blhn bn sethsiripaya issarha thiyenne battaramulle
https://www.google.com/maps/place/C...05f1fabc1d3!8m2!3d6.9021716!4d79.9147895:yes:

munge badu sure da machan.. mama lens ekak ganna yanna baluwehttp://www.camoron.lk/front/index.php
mun hodaigihin blhn bn sethsiripaya issarha thiyenne battaramulle
https://www.google.com/maps/place/C...05f1fabc1d3!8m2!3d6.9021716!4d79.9147895:yes:

අඩෝ මම ගිය සතියේ කැමරා එකක් ගත්තා...Canon 80D එකක් ..මෙට්රෝ පොලිටන් එකේ බැලුවා 198000 ක් වෙනවා කිවුවා 18-135 nano usm ලෙන්ස් එකත් එක්ක මුන්ගේ ඔෆර් එකක් තිබුනා 179500 ට එක නිසා ගත්තා ...අඩෝ අවුලක් වෙයිද ? හතර අතේ ණය වෙලා කැමරා එක ගත්තේ..
...


ewanam maha balu weda ban,unta loku nathi wunata salli ekathu karala amaruwen baduwak ganna apita use karapuwa dena ekanam.okunta ohoma giyoth nam wedi kalayak duwanna ba
oya wede camera walatath karanawalu bun ....

sirawata ehemath karanawa kiyala kiyanawa
අඩො බලහන් උබ දැනුම් තේරුම් තියන එකෙක් නිසා හොදයි.. අපි වගේ ගමේ බයියෙක් ආව නම් සොරිම තමා... ඔන්න බලහන් කපටි යක්කුන්ගේ හැටි

munge badu sure da machan.. mama lens ekak ganna yanna baluwe![]()
machan kohomada ban a6000 cam eka?photo quality eka hodai da?video ehema?battery life eka kohomada?matath ekak ganna asai ban,travel karanakota use karanna.ali cam ellagena yanna kammali
Cam eka good machan battary life aduyi. proffesional karanawanam backup battary use karapan aniwa. dan gannawanam A6300 or 6500 ganin. lens 50-210 ekakuth additional ganin... camara.lk nam ganna epa. warrenty claim karanna giyath podi damage mark pennala watha karanawa. wena thanakin ganin. thawa avulak display tilt karanna puluwan limited range ekak.. mama recommend karanne nam canon 60D or canon 6D.

Cameralk is thousand times better than Phototechnica. Phototechnica are liars I personally know.ඔය කතාව ඇත්ත මහත්තයෝ... ගාන පොඩ්ඩක් වැඩි උනත් මන් කැමරාව ගත්තෙ පොටෝටෙක්නිකා... ලන්කාවෙ ඕතරය්ඩ් ඩීලර්, මල්වැන්න ල....

Contact details dipankoඕකුංගෙ ගාන වැඩී අම්මට සිරි වෙන්න.මට උන සිද්දියක් කියන්නං.මං ගාව රටිං හම්බවෙච්ච sony a7ii එකක් තිබ්බ.කාලයක් පාවිචි කරේ නෑ.ලෙන්ස් එකේ ෆංගස් බැදිල.මං කැමරා එල් කේ අකට ගෙනිච්චාම පිටිං බලල් 5000න් උඩ ගානක් යනව කිව්ව ෆංගස් සුද්ද කරන්න.මං ඊටපස්සෙ අරං ඇවිල්ල.එෆ් බී එකේ සර්ච් කරල බැලුව වෙන දෙන්න තැනක්.කොට්ටාවෙ ඩයල් එකක් සෙට් උනා.වැඩේ සුපිරියටම කරල දුන්න රු1000යි ගත්ට්තෙ.
Mr.Lalith 0722781275 Kottawe shed akata meha patthe building ake 2nd floor ake enneContact details dipanko