මම මේ සතියේ Nikon DSLR එකක් ගන්න කියලා ඉන්නේ
ප්‍රශ්නෙ තියෙන්නෙ Cameralk එකෙන් ගන්න එකද හොඳ? PhotoTechnica එකෙන් ගන්න එකද හොඳ කියලා
D7200 එක
Cameralk LKR 156,500.00
Phototechnica LKR169,000.00
Cameralk recommend කරනවා නම් එ්කට හේතුවයි Phototechnica recommend කරනවා නම් එකට හේතුවයි පුලුවන්නම් කියන්න.
ඉට්ටූටියි