Campas Help !!!Big Help

rarara

Banned
Oct 20, 2011
892
73
0
machan ape gewal gawa porakage resalt eka......

ECONOMICS A
BUSINESS STUDIES B
ACCOUNTING C

District Rank
1290
Island Rank
6370
Z - Score
1.2854



_________Dan campus yanna Z-core dammane Pereda.....me resalt ekata Monada karanna puluwan Degree...loku udawwak......Bump ekak wath denna...
 

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේකයි. වානිජ ධාරාවෙන් පාඨමාලා තියෙන්නේ මේවා.
    කලමනාකරනයට 3505යි
    රාජ්ය කලමනාකරනයට 75යි
    දේපල කලමනාකරනය හා තක්සේරුකරනයට 60යි
    වානිජය්යට 520යි
    කලමනාකරන අධ්යනයට 150යි
    ව්‍යාපාර තොරතුරු පද්ධති 50යි

    රෑන්ක් එක අනූව මේවට යන්න පුලුවන් වෙයිද දන්නෑ. ඒත් වෙන පැති වලින් යන්න මීට වඩා පාඨමාලා ගොඩාරියක් තියෙනවා. ඔක්කොටම කලින් කැම්පස් එකේන් දාන පොත ගන්න.

    දිස්ත්‍රික්කය මොකක්ද???
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    DJ චි කේ යි යා;11993473 said:
    මේකයි. වානිජ ධාරාවෙන් පාඨමාලා තියෙන්නේ මේවා.
    කලමනාකරනයට 3505යි
    රාජ්ය කලමනාකරනයට 75යි
    දේපල කලමනාකරනය හා තක්සේරුකරනයට 60යි
    වානිජය්යට 520යි
    කලමනාකරන අධ්යනයට 150යි
    ව්‍යාපාර තොරතුරු පද්ධති 50යි

    රෑන්ක් එක අනූව මේවට යන්න පුලුවන් වෙයිද දන්නෑ. ඒත් වෙන පැති වලින් යන්න මීට වඩා පාඨමාලා ගොඩාරියක් තියෙනවා. ඔක්කොටම කලින් කැම්පස් එකේන් දාන පොත ගන්න.

    දිස්ත්‍රික්කය මොකක්ද???

    colomborep+
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පොත කියෙව්වා නම් තේරුම් ගන්න පුලුවන්. පාඨමාලා මහ ගොඩක් තියෙනවා. :)
    thnx
    closing date 21
     
    Last edited:
    • Like
    Reactions: rarara