අපෙ මල්ලිගෙ z එක 1.47 කොමස් කරේ දිස්ත්රික් (කොලඹ) 1060, අයිලන්ඩ් 4011. මුට මොනා සෙට් වෙයිද??
B. COM. Set wei

අපෙ මල්ලිගෙ z එක 1.47 කොමස් කරේ දිස්ත්රික් (කොලඹ) 1060, අයිලන්ඩ් 4011. මුට මොනා සෙට් වෙයිද??

AL පාස් වෙච්ච එකට සුභ පැතුම්.
UGC පොත එනකම් නම් ඉන්න වෙයි. එත් තමන්ගේ රිසල්ට් එක ලගින් තියෙන, ඔයා ඉල්ලන Courses ම ඉල්ලන පොරවල් ටිකක් දැනගෙන ඉන්න එක හොදයි.
සමහර Courses වලට කලින් aptitude test තියෙනවා. හොද අවදානයෙන් ඉන්න. කලින් පොතක් බලල idea එකක් ගනින් හම්බුනේ නැත්තන් මෙතනින් ගනින්
UGC BOOK 2014
Engineering වගේ select නම් ඔය Maths එහෙම කරන class තියෙනවා පොඩ්ඩක් බලපන්.
පොත පුරවන හැටි ගැන මෙතනින් බලන්න
මොනවයින් ද AL කලේ කියලත් දාපන්. පුළුවන් අය උදව් කරයි![]()
Ruhuna university-Medical facultyIs their a campus in karapitiya?![]()
A. සිරියා;19654611 said:Ai moko awula une. Mokadda miss une



ඉස්සර ආවේ පත්තර වලනේ. ඒ හින්දා ගොඩක් අයට මිස් උනා. ඒ හින්දා තමයි දැන් site එකට add කරන්නේ![]()



හෙනයා;19655536 said:
exam eka miss una nisa UCSC yanna tibba chance eka nathi una.. mage 1.5 tibba. course eken illala tibbe 1.3![]()