campus එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා දැන ගන්න (Help )
මචන්ලා campus එකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා දැන ගන්න පොඩ්ඩක් කියන්න පුලුවන්ද .
1.සතියකට දවස් කීයක් නිවාඩු දෙනවද (ඉස්කොලේකනම් සතියකට දෙකක් දෙනවනේ campus එකේ කොහොමද)
2.දවසෙම උගන්නනවද. උදේ කීයටද පටන් ගන්නේ..ඉවර වෙන්නේ කීයටද (ඉස්කෝලෙනම් උදේ 7.30 ඉදලා 1.30 වෙනකම්නේ, campus එකේ කොහොමද )
3.රැවුල්, කොන්ඩ වවන් ඉන්න පුලුවන්ද.(ඉස්කෝලෙනම් බැනේ campus එකේ කොහොමද )
4.හැමෝටම අදින්න නිල ඇදුමක් තියෙනවද, නැත්නම් ඕන ඇදුමක් අදින්න පුලුවන්ද
5.ඉස්කොලේකනම් අවුරුද්දට මාස 3ක් නිවාඩු තියෙනවනේ, April, August, December (campus එකේ එහෙම දෙන්නේ නැද්ද )

( මෙඩිකල් පැකල්ටි වලට අදල නැත)