campus එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා දැන ගන්න (Help )

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    campus එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා දැන ගන්න (Help )

    මචන්ලා campus එකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා දැන ගන්න පොඩ්ඩක් කියන්න පුලුවන්ද .
    1.සතියකට දවස් කීයක් නිවාඩු දෙනවද (ඉස්කොලේකනම් සතියකට දෙකක් දෙනවනේ campus එකේ කොහොමද)

    2.දවසෙම උගන්නනවද. උදේ කීයටද පටන් ගන්නේ..ඉවර වෙන්නේ කීයටද (ඉස්කෝලෙනම් උදේ 7.30 ඉදලා 1.30 වෙනකම්නේ, campus එකේ කොහොමද )

    3.රැවුල්, කොන්ඩ වවන් ඉන්න පුලුවන්ද.(ඉස්කෝලෙනම් බැනේ campus එකේ කොහොමද )

    4.හැමෝටම අදින්න නිල ඇදුමක් තියෙනවද, නැත්නම් ඕන ඇදුමක් අදින්න පුලුවන්ද

    5.ඉස්කොලේකනම් අවුරුද්දට මාස 3ක් නිවාඩු තියෙනවනේ, April, August, December (campus එකේ එහෙම දෙන්නේ නැද්ද )
     
    • Like
    Reactions: shaminda peiris

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    1. Poduwe Weekends niwadu, eth cover karanna or visiting lectures watenna puluwan :)
    2. Oka ehenam kiyana ba, lectures ude 8 indan 6 wenakam watena puluwan samahara dawas wala kisima lecture ekak thiyene nathiwennath puluwan
    3. Thaman kamathi vidiyata inna puluvan, eth ithin ohoma rasthiyaadu paatata ina one nane ;)
    4. Na ehema uniform ekak na
    5. Semester holidays hambenava maasa hayakata sarayak exam iwaravunama :)
     
    • Like
    Reactions: ishan1111

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    1. සෙනසුරාද ඉරිද නිවාඩු :yes:
    2. 8-5 තමා. අතරමැද පැයේ කෑලි දෙකක් තුනක් සෙට් වෙනව Free. වැඩ නැතිම දවසුත් සෙට් වෙනව.
    3. ඕන විදිහක් පුළුවන්. medical fac එකේ නං ටිකක් පිළිවෙලට රැවුල කපල ඉන්න ඕනේලු.
    4. යුනිෆෝම් නෑ. එත් short, 3 quarter බෑ. medical fac එකේ නං ජෙන්ට ගහන්න ඕනේ දන්න විදිහට. අනික්වගේ lab වලට එහෙම සමහර ඒවට ජෙන්ට ඕනේ. සාමාන්යෙන් ඩේනිමයි ටී ෂර්ට් එකයි සෙරෙප්පු දෙකයි තමා.
    5. සෙමෙස්ටර් අන්තිමේට සති දෙකක් විතර හම්බෙනව. exam වලට පාඩම් කරන්න සතියක් හම්බෙනව. strike සෙට් වුනොත් මාස ගණන් සෙට් වෙනව. :yes:

     
    Last edited:
    • Like
    Reactions: ishan1111

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    1/2. දවස් පහම උගන්නනවා උදේ 8.00 ඉදල හවස 5.00 වෙනකන් මුල් years පස්සේ 4th වගේ අවම හවස 6.00 ඉදල රැ 8.00 වගේ වෙනකං saturday එක්කම lectures. රජයේ නිවාඩු පෝය නිවාඩු ඔක්කොම තියනවා..
    3/4. ඔව් කොන්ඩේ රැවුල වවන්න පුළුවන් නිල ඇදුමක් නැහැ (කොට කලිසම් අදින්න බැහැ 3/4 අදින්නත් බැහැ සරම් අදින්න බැහැ special reason නෙතිව) medical වගේනම් smart casual වගේ තම අදින්නේ. හැබයි මුල් කාලේ (Rag Season )හැමෝම smart casual තම ඇන්දේ bucket දෙනකන්
    5. ඔව් නිවාඩු කාල තියනවා වගේම exam study leave දෙනවා නිවාඩු මාසේ මොකද්ද කියලනම් කියන්න අමාරුයි මොකද පටන් ගන්න කලේ අනුව සෙමෙස්ටේර් හැදෙන නිසා & department එකින් එකට වෙනස්
     
    • Like
    Reactions: ishan1111

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උබ මේ පාර යන්නද ඉන්නේ සුබපැතුම් :)

    මෙතන කට්ටිය කියලා තියෙන දේවල් අදාල වෙන්නේ පළවෙනි සෙමෙස්ටේර් එකට හෝ පලවෙනි අවුරුද්ද වෙනකම් විතරයි. ඊට පස්සේ අවුලක් නැහැ උබට කැමති විදිහට ඉන්න පුළුවන් :nerd: ( මෙඩිකල් පැකල්ටි වලට අදල නැත)
     
    • Like
    Reactions: ishan1111