Campus රැග් ගැන කියපන්කෝ

R.Rajkumar

Member
Aug 10, 2015
165
5
0
Campus රැග් ගැන කියපන්කෝ

සාරීකේ පෝල සා

මාමේ නැන්දේ
Campus ගිය උන් කියපල්ලකෝ මොනවද දෙන රැග්
මොනවද කරන්න ඕන
මොනවද කරන්න එපා

අරවා මේව ඔක්කොම කියපල්ලකෝ

ටූනේ මාරි එන්ට්‍රියාර ටන් ටන් ටන් ටන්

ස්තූතියි

ගියපු නැති තට්ට සින්හලයෝ බම්ප් දාගෙන යමු
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    උඹ අහන්නෙ රැග් දෙන්නද?
    රැග් කන්නද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කන්න සින්හලයෝ :( :(
    ආ එහෙමද? :lol::lol::lol::lol:
    උඹ කොහෙටද select වෙන්න යන්නෙ කියපංකො ඉස්සරලම. කැම්පස් අනුව රැග් වෙනස් වෙනවා. උඹට හොඳ package එකක් සෙට් කරලා දෙන්නම්. :lol::lol::lol:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    ජොසී;19525883 said:
    ආ එහෙමද? :lol::lol::lol::lol:
    උඹ කොහෙටද select වෙන්න යන්නෙ කියපංකො ඉස්සරලම. කැම්පස් අනුව රැග් වෙනස් වෙනවා. උඹට හොඳ package එකක් සෙට් කරලා දෙන්නම්. :lol::lol::lol:

    උබත් ගිය පාර ලියපු සොන්නයෙක් නේද
    උබ තාම ගියේ නැද්ද
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    දැන්නම් එහෙම rag වැඩිය ..... ඕන උනොත් සින්දුවක් කියන්න කතන්දරයක් කියන්න වගේ දේවි... හැබයි අන්තිමට හැමෝම fit වේවි බය වෙන්න එපා... පොර වෙන්න යන්නත් එපා .....
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ජොසී;19525883 said:
    ආ එහෙමද? :lol::lol::lol::lol:
    උඹ කොහෙටද select වෙන්න යන්නෙ කියපංකො ඉස්සරලම. කැම්පස් අනුව රැග් වෙනස් වෙනවා. උඹට හොඳ package එකක් සෙට් කරලා දෙන්නම්. :lol::lol::lol:

    හ හා! ආතල් එකක් සෙට් වෙන්න වගෙයි යන්නේ! :cool::cool::cool:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොරටු. කොලබ වගේනම් රැග් අඩුයි මචන්.. එව සෙට් උනොත්නම් හොදයි බන්..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොරටු. කොලබ වගේනම් රැග් අඩුයි මචන්.. එව සෙට් උනොත්නම් හොදයි බන්..

    උට rag වෙන්නනේ ඕනේ .. නැති එකකට ගිහින් හරියන්වයේ එතකොට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම මොරාල් පිට ගිහින් ආය වරෙන්කො මෙතන ත්‍රෙඩ් දාන්න "please help ! rag එක ඉවසගන්න බෑ" කියල :lol:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    උට rag වෙන්නනේ ඕනේ .. නැති එකකට ගිහින් හරියන්වයේ එතකොට

    :no: :no:

    ඔහොම මොරාල් පිට ගිහින් ආය වරෙන්කො මෙතන ත්‍රෙඩ් දාන්න "please help ! rag එක ඉවසගන්න බෑ" කියල :lol:

    :no: :no:

    පිස්සුද උට්ටෝ මට කියපන් බේරෙන්න විදියක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද උට්ටෝ මට කියපන් බේරෙන්න විදියක්
    තෝ කැම්පස් සිලෙක්ට් වුනානං මීටරේ භාවිතා කරල බේරියං.......
    යකෝ මීටරේ භාවිතා කරන්නේ කොහොමද කියල අහන්න එපා අපෙං.....:dull: