Campus Heenayak

Pop_lori

Member
Mar 29, 2018
60
6
0
Machnla mn a/l maths it ekka kale results CS maths down eeth ape ammala pawa mn me para campus yai kiyala balaporoththu thyan inne bn mata matha godadagnna help ekak deepnko tips tikak ubala karapu widya gana me sub walin CSS karapu unuth campus gya bn loku pinak
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    tips na bn exam goda yanna
    ganan hadana widiha tarum ganin saralwa therena widihata kiyala dena kenekgen
    ganan hadapan athi wennama
    mahansi wela wada karapan ita wada tips na puthe
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    maths නම් ඉතිං ගනන් හදපන් බන් , නිකන් තියරි බල බලා ඉන්ඩ එපා, 2000ඉදලා ඉස්සරහට තියෙන පාස් පේපර්ස් පොතක් ගනින් උත්තර තියෙන, 2000 ඉදලා පටන් ගනින් උත්තර බලාගෙන හරි හදපන් මුල් හරිය, අගට යද්දි ලේසි , 2011ඉදලා මේ වෙනකන් තියෙන ඒව ලේසි මැත්ස්,
    සරල අනුවර්තීය චලිතය එකම විදිය එන්නෙ , ඒක තමා ලේසිම,
    ආය වුර්ත චලිතය, පට්ට ලේසි, පාස් පේපර්ස් හදපන් , එකම විදිය තියෙන්නෙ ,

    ප්‍රදානම දේ ඔය ටියුශන් සර්ලා මහ ලොකු ගනන් කියලා කියල ඒව හදන්ඩ යන්ඩ එපා ,

    ස්කන්ද කේන්ඩ්‍රයත් පට්ට ලේසි, අය සංක්‍යානය ,

    ඔය මාතෘකා හදාගත්තනම් නිකන්ම පාස් වෙන්ඩ පුලුවන්, තව ටිකක් මහන්සි වුනානම් ලේසියෙන් උඩට එන්ඩ පුලුවන්,
    අනුකලනය අවකලය එහෙම ලේසි,

    ෆිසික්ස් කරනවානම් eඑත් පාස් පේපර්ස් තමා, උත්තර බලාගෙන හරි හදපන්, පුරුදු වෙන්ඩ, ස්පීඩ් එකත් තියාගනින්,

    මට ස්ම්බාවිතාවස් ආපේක්ශ ප්‍රවේගෙ මෙලෝ දෙයක් බෑ, ඒත් අනිත් ගනන් සම්පූර්නෙන්ම හදාගත්තා අනික්වාට කාලෙ නාස්ති කරන්නැතිව

    cs නම් දන්නැතෝ
     
    • Like
    Reactions: Red-Cat

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nuwara bn

    ගාමිනී පෙරේර සර් කරනවා නේද ඔහේ, ඒ සර් නියමයි, මම රිවිශන් ගියා අන්තිම මාස කීපෙ, තියරි ක්ලාස් එකක් වගේ කරන්නෙ, ප්‍රශ්නයක් තියේනම් ලගටම ඇවිල්ල කියල දෙනවා
     
    adee thanx macho ehemawath karala balannmko sapeksha prawegya ehmnm matath ba bn
    Ubata monada thbba results CSS walata it walin uni gys bn mage yaluwo
     
    Last edited:

    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0

    ගාමිනී පෙරේර සර් කරනවා නේද ඔහේ, ඒ සර් නියමයි, මම රිවිශන් ගියා අන්තිම මාස කීපෙ, තියරි ක්ලාස් එකක් වගේ කරන්නෙ, ප්‍රශ්නයක් තියේනම් ලගටම ඇවිල්ල කියල දෙනවා

    Me dawaswala clz wala udin pallen adan ynne bn epa wenawa mn yanne Amila C Suraweerage
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Me dawaswala clz wala udin pallen adan ynne bn epa wenawa mn yanne Amila C Suraweerage

    අර සර් එහෙම නෑ, අනික ක්ලාස් ගොඩකට යන්ඩ එපා සතියම ඉවර වෙන්ඩ , ගාමිනී සර් දවස් දෙකක් කරනවා, එයානම් උඩින් පල්ලෙන් යන්නෑ :no:
     
    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0

    අර සර් එහෙම නෑ, අනික ක්ලාස් ගොඩකට යන්ඩ එපා සතියම ඉවර වෙන්ඩ , ගාමිනී සර් දවස් දෙකක් කරනවා, එයානම් උඩින් පල්ලෙන් යන්නෑ :no:

    Ehemawath blnnmko bn epa wela inne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    adee thanx macho ehemawath karala balannmko sapeksha prawegya ehmnm matath ba bn
    Ubata monada thbba results CSS walata it walin uni gys bn mage yaluwo

    ඔව් මගේ යාලුවොත් ගියා ඒ රිසාල්ට් වලට වගේ,

    තනියම කරන්ඩ බලපන්, දවස් 7ම ක්ලාස් යන්ඩ එපා,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සුපිරිම සුපිරිම කියන සර්ලා පස්සෙ යන්ඩ එපා රැල්ලට ආය :lol:මොකද සර්ලා කොච්චර වැඩ කරත් වැඩක් නෑ උබ කරන්නෙ නැත්තම්
     
    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0

    සුපිරිම සුපිරිම කියන සර්ලා පස්සෙ යන්ඩ එපා රැල්ලට ආය :lol:මොකද සර්ලා කොච්චර වැඩ කරත් වැඩක් නෑ උබ කරන්නෙ නැත්තම්

    Eeka aththa sirta puluwan unata apita puluwan wenne nane
     
    denverkhan

    Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    ගොඩ දාපන් මචෝ හොඳට මහන්සි වෙලා !

    අයෙත් පාරක් A/L කරපන් Revision/ PastPapers හොඳට කරලා. 2nd Shy කරද්දි තමයි subject එක හොඳට තේරෙන්න ගන්නේ.

    උඹට කැම්පස් යන්න බැරි වුණත් අවුලක් නෑ. දැන් ඕනෙ තරම් opportunities තියෙනවා.
     
    • Like
    Reactions: ^Buddhika^