samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    uni-uwawellassa.jpg

    Wadidura Campz eka gena meken balapan - https://www.facebook.com/uvaRayon/

    --------------------------------------------------------------------------------------

    hqdefault.jpg
    Wadidura Campz eka gena meken balapan - https://www.facebook.com/sundara.belihuloya/
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මැනේජ්මන්ට් එක හොඳ ඇති. ගොඩක් ජොබ් ගැසට් කරද්දි ඕක කරලද කියල අහල තියෙනවා. හැම එකකටම හොඳයි නෙ මැනේජ්මන්ට් එක. මම හරියට දන්නෑ. ඒත් මගෙ අත්දැකීම කිව්වේ. :)

    thanks

    eth sabare jvp,anthare godak active neda:confused:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    thanks

    eth sabare jvp,anthare godak active neda:confused:

    අනේ ඒ ගැන නං මට දැනුමක් නැහැ. ඒත් ඔයා ඒ වගේ දෙයක් නිසා ඔයාගෙ තේරීම මොකක් උණත් ඒක අතාරින්න එපා. චුට්ටක් හොයල බලන්න ඒ ගැනත්. ඔය අන්තරේ නැති වෙන එකකුත් නෙවේනෙ නේද. :cool:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අනේ ඒ ගැන නං මට දැනුමක් නැහැ. ඒත් ඔයා ඒ වගේ දෙයක් නිසා ඔයාගෙ තේරීම මොකක් උණත් ඒක අතාරින්න එපා. චුට්ටක් හොයල බලන්න ඒ ගැනත්. ඔය අන්තරේ නැති වෙන එකකුත් නෙවේනෙ නේද. :cool:

    ane mnda:sorry::(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යන්න ෆේස්බුක් එකට, ඔය කැම්පස් දෙකේ පේජ් වලින් හොයාගන්න ඕවගේ ඉන්න අය, සමහරු දාලම ඇති මෙන්න මේවා කරන කෙනෙක් කියල. මැසේජ් එකක් දාන්න අයියේ මට උදව්වක් කරන්න පොඩ්ඩක් විතර කියන්නකෝ කියල. උදව් නොකර ඉන්න එකක් නෑ.
    ඔහොම අහන්ඩ යන්ඩ එපා. campus select උනොත් හොයන් එන්නේ rag කරන්ඩ ඇදන් යන්ඩ. අඩු ගානේ දුරින් නෑදෑ වෙන, වටෙන් වටෙන් ඇන්දුනුම්කම් වලින් අඳුරගත්ත උන් එක්කවත් call කරන්ඩ contacts තියාගන්ඩ යන්ඩ එපා. අනික ඕවගේ ඉන්න උන් පිටට ඇත්ත කියන්නේ නෑ. අඩු ගානේ උන්ගේ ගෙවල් වල මිනිස්සුන්ට කියන්නෙත් නෑ.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Mage experiance eken .

    Campus ekakata giyama okkoma weda krla gema gahaganin machan.E kiyanne

    ** Lectures puluwan widihata gihin academic karana gaman ..

    1).union eke weda walata sambanda weyan
    2).Sport karapan
    3).Kolloth ekka athal dapan(drink,trip wage ewa)
    4).Batch eke weda walatath support eka diyan.

    5).Kellek ... :) meka nam epa bn ...
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔහොම අහන්ඩ යන්ඩ එපා. campus select උනොත් හොයන් එන්නේ rag කරන්ඩ ඇදන් යන්ඩ. අඩු ගානේ දුරින් නෑදෑ වෙන, වටෙන් වටෙන් ඇන්දුනුම්කම් වලින් අඳුරගත්ත උන් එක්කවත් call කරන්ඩ contacts තියාගන්ඩ යන්ඩ එපා. අනික ඕවගේ ඉන්න උන් පිටට ඇත්ත කියන්නේ නෑ. අඩු ගානේ උන්ගේ ගෙවල් වල මිනිස්සුන්ට කියන්නෙත් නෑ.

    ehemath seen ekak tynwda:sorry:

    oya deken oyata hithena widihata mkkda hoda?
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Mage experiance eken .

    Campus ekakata giyama okkoma weda krla gema gahaganin machan.E kiyanne

    ** Lectures puluwan widihata gihin academic karana gaman ..

    1).union eke weda walata sambanda weyan
    2).Sport karapan
    3).Kolloth ekka athal dapan(drink,trip wage ewa)
    4).Batch eke weda walatath support eka diyan.

    5).Kellek ... :) meka nam epa bn ...

    hmmm

    btw mn kiyapu courses deken mkkda hodama:confused:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Podi Silva - පොඩි සිල්වා;21780961 said:
    yako ubawa hyan enne na mn :lol::rofl:
    colombo neweda tho
    hariyata thana kypn ubata advice ekak denna :dull::dull:

    Eka khmda bn balapanne

    Colombo District eke inne bn