Campus kavi (18+podi ewun duwapiyaw)

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හු න්නස් ගිරිය කදු පාමුල.........වනන්තරේ
    ක ඩුවක් අතින් ගත් වැද්දෙක්....නිරන්තරේ
    මු ව දඩයමේ යන කවදත්.....හෙමින්සැරේ
    ද න්නෝ දනිති පද හතරේ.......කතන්දරේ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා....
    පිපෙන්නට පෙර කැකුළ පරවී
    මිලානව වැතිරුනු දිනේ...
    හෙළූ රතු ධජ යලි නගාලනු
    සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී
    මිලානව වැතිරුනු දිනේ...
    හෙළූ රතු ධජ යලි නගාලනු
    සටන් ඇරඹුන පෙරමුනේ
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Patta patta

    puluwan ekek meka sinhalen type karala dapalla

    Enakota penene podi dodamak wage :rolleyes:



    Masen deken eya wei pani dodama wage :yes:



    Aurudden deken eya jambole wage ;)



    Degreeya iwara weddi gaslabba wage :P:P

     
    Last edited:

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    VC අපෙ ලොක්කා..
    තෙල් ගා පයිය පුප්පා...
    ඇට දෙක එකට හප්පා..
    ගනී සරසවි හුතු උලුප්පා...