මචන්ලා මට degree (IT) එකක් සහ Masters (Computer Science) එකක් තියෙනවා . Msc එකේ නම් GPA එකත් ගොඩක් හොදයි . රජයේ campus එකකින් Msc එක ගත්තේ
මට මචන් ඇත්තටම ආසයි IT lecturing කරන්න . මම දැනට Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා . හැබැයි academic පැත්තට බහින්න පොඩි ආසාවක් තියෙනවා . මට private campus එකක lecturing (visiting) කරගන්න ඕනේ . Topjobs වල එහෙම vacancies නැහැ නේ
. අඩුයි. එකම එකක් තිබ්බා .මේ වගේ දෙයක් කරනවානම් කොහමද කරන්න ඕනේ . දැනට නම් part time තමයි කරන්න හිතන් ඉන්නේ . අනිත් එක සාමාන්යෙන් lecturing කරන අයට ගෙවීම් හොදද . එළකිරි එකේ lecturing කරන අය ඉන්නවනම් කියන්නකෝ . ඕගොල්ලො දන්න private campus වලට lecturers ගන්නවානම් කියන්න . මම campus sites වලත් බලනවා . හොයාගන්න අමාරුයි මේ දවස්වල