Campus Lecturers

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා මට degree (IT) එකක් සහ Masters (Computer Science) එකක් තියෙනවා . Msc එකේ නම් GPA එකත් ගොඩක් හොදයි . රජයේ campus එකකින් Msc එක ගත්තේ

    මට මචන් ඇත්තටම ආසයි IT lecturing කරන්න . මම දැනට Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා . හැබැයි academic පැත්තට බහින්න පොඩි ආසාවක් තියෙනවා . මට private campus එකක lecturing (visiting) කරගන්න ඕනේ . Topjobs වල එහෙම vacancies නැහැ නේ :no: . අඩුයි. එකම එකක් තිබ්බා .මේ වගේ දෙයක් කරනවානම් කොහමද කරන්න ඕනේ . දැනට නම් part time තමයි කරන්න හිතන් ඉන්නේ . අනිත් එක සාමාන්යෙන් lecturing කරන අයට ගෙවීම් හොදද . එළකිරි එකේ lecturing කරන අය ඉන්නවනම් කියන්නකෝ . ඕගොල්ලො දන්න private campus වලට lecturers ගන්නවානම් කියන්න . මම campus sites වලත් බලනවා . හොයාගන්න අමාරුයි මේ දවස්වල
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113

    send me a cv
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Sabaragamuwa wayamba wage campus wala hoyaganna piluwan wewi. Probationary lecturer. Eth awrudu 3 k hari 8 k hari yanakan permanent na. Permanent wennanam PHd ekak local or foreign karanna one. Eka kalama senior lecturer grade 2.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    There are separate section in most of university's websites to apply for Visiting Lectures. They will evaluate and register you as a VL if you are suitable
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    Sabaragamuwa wayamba wage campus wala hoyaganna piluwan wewi. Probationary lecturer. Eth awrudu 3 k hari 8 k hari yanakan permanent na. Permanent wennanam PHd ekak local or foreign karanna one. Eka kalama senior lecturer grade 2.

    topjob1 academic1 balahan. thiyanawa naanna vacancies daala

    Thanks all
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    Full time karanawata wada part time visiting karana eka labai lesiy :D
    ow machan part time thamai danata puluwan. mata lecturing karanna asawakuth tiyenawa :D
    There are separate section in most of university's websites to apply for Visiting Lectures. They will evaluate and register you as a VL if you are suitable
    Thanks
    අම්මේ මේ ඉන්නේ අපේ කැම්පස් එකේ සිස්ටම් ඇඩ්මින්.....:love:
    මෙන්න මේකට යවපන් මලේ CV එකක්.....
    mama yawwa :D
    Thanks