Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කැම්පස් යන්න කලින් ඉදන්ම Freelance, amazon, ebay selling, online marketing කරා... ලක්ෂ කීපයක්(3.75-4.30) අතට අාවා මාසෙට... ප්‍රශ්නෙ කියන්නෙ campus ගියාට පස්සෙ 50,000 හොයන්නෙත් හරි අමාරුවෙන්.. (වෙලාවක් නෑ)... (ඊයේ 1.30 නිදා ගන්නකොට hostel එකේ අාතල් අරන්:P) outdoor sport කරනවා, අැගත් ටිකක් හැදිලා තියෙන්නෙ දැන්..Campus එක 2nd year අයියල, අක්කල එහෙමත් හොදයි. (රජරට or සබරෙ Management ; ඔය 2න් එකක්. හරියටම කියන්න බෑ :sorry:)

    මේ වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලා තියෙන්නෙ... Campus එක දාලා යන්න කියලා බැලුවෙ... (අනිත් හැමෝම degree කරන්නෙ ඉගෙනගන්න. මම degree කරන්නෙ sport කරන්න,social වෙන්න :P)

    * ලංකාවේ ඉන්නවනම් මට degree වලින් ලොකුවටම වැදගත්කමක් නෑ කියලා හිතෙනවා.:rolleyes:
    * Developed country එකකට migrate වෙන්න අදහසකුත් තියෙනවා. (ausie, canada, Europe.. Etc)

    Migrate වෙන්න ලොකු උදව්වක් වෙන හා social වෙන්න උදව්වක් වෙන Career Paths කියන්නකො..
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ලන්කවේ 99.8% ක්ම ඩිග්‍රී එකක් කරන්නේ හොද ඉන්කම් එකක් තියන ජොබ් එකක් කරන්න.. ඔයාට හොද ඉන්කම් එකක් ඔල්රෙඩි තියන නිසා ඩිග්‍රී එක කරන එක වැඩක් නෑ..එත් කොච්චර සල්ලි තිබ්බත් කවදාහරි ඩිග්‍රී එක තිබ්බ නම් හිතෙන තැනක් එන්වා... ඔයා ෆ්‍රීලාන්සින් ඉන්කම් එක ඩිවෙලොප් කරන්න..කොහොම හරි ඩිග්‍රී එකත් ගොඩ දාන්න... අපරාදෙ නැත්තම්...

    පී.එස් : මටත් ඔන්ලයින් සල්ලි හොයන විදිහ කියලා දීපම්කෝ...
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    campus nm ynawa.....

    matath epa wela thiynne..
    income thiyna nisa newei..
    income eka ithin gedarin dena ekak thamai.... :(
    field ekata asa nathi nisa :sorry:
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    man ehema kiwe nane. campus yana eka witharakma option ekak thiyena lamay innawa ona tharam. e wage kenekta awasthawak enawane meya giye naththam.

    Ane ithin ohoma hithanawa nammmmmmm...... oya unath?????? anunge prasnawaladi nam hemoma darshanikay...

    Mamath campus... api nam oya okkoma karala degereeth gaththa.. ithin ubath ehema karaganinko.. awurudu 4ine? mamath degree karala den job karata business ekak karanna thama plan eka...

    Campus wala uganwana dewalwalata wada godak dewal mahansi unoth iganaganna puluwan.. try machan...
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ලන්කවේ 99.8% ක්ම ඩිග්‍රී එකක් කරන්නේ හොද ඉන්කම් එකක් තියන ජොබ් එකක් කරන්න.. ඔයාට හොද ඉන්කම් එකක් ඔල්රෙඩි තියන නිසා ඩිග්‍රී එක කරන එක වැඩක් නෑ..එත් කොච්චර සල්ලි තිබ්බත් කවදාහරි ඩිග්‍රී එක තිබ්බ නම් හිතෙන තැනක් එන්වා... ඔයා ෆ්‍රීලාන්සින් ඉන්කම් එක ඩිවෙලොප් කරන්න..කොහොම හරි ඩිග්‍රී එකත් ගොඩ දාන්න... අපරාදෙ නැත්තම්...

    පී.එස් : මටත් ඔන්ලයින් සල්ලි හොයන විදිහ කියලා දීපම්කෝ...

    මොනාද දැනගන්න ඔිනේ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Ane ithin ohoma hithanawa nammmmmmm...... oya unath?????? anunge prasnawaladi nam hemoma darshanikay...

    Mamath campus... api nam oya okkoma karala degereeth gaththa.. ithin ubath ehema karaganinko.. awurudu 4ine? mamath degree karala den job karata business ekak karanna thama plan eka...

    Campus wala uganwana dewalwalata wada godak dewal mahansi unoth iganaganna puluwan.. try machan...

    උබ migrate වෙලාද ඉන්නෙ🙄🙄🙄
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    කැම්පස් යන්න කලින් ඉදන්ම Freelance, amazon, ebay selling, online marketing කරා... ලක්ෂ කීපයක්(3.75-4.30) අතට අාවා මාසෙට... ප්‍රශ්නෙ කියන්නෙ campus ගියාට පස්සෙ 50,000 හොයන්නෙත් හරි අමාරුවෙන්.. (වෙලාවක් නෑ)... (ඊයේ 1.30 නිදා ගන්නකොට hostel එකේ අාතල් අරන්:P) outdoor sport කරනවා, අැගත් ටිකක් හැදිලා තියෙන්නෙ දැන්..Campus එක 2nd year අයියල, අක්කල එහෙමත් හොදයි. (රජරට or සබරෙ Management ; ඔය 2න් එකක්. හරියටම කියන්න බෑ :sorry:)

    මේ වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලා තියෙන්නෙ... Campus එක දාලා යන්න කියලා බැලුවෙ... (අනිත් හැමෝම degree කරන්නෙ ඉගෙනගන්න. මම degree කරන්නෙ sport කරන්න,social වෙන්න :P)

    * ලංකාවේ ඉන්නවනම් මට degree වලින් ලොකුවටම වැදගත්කමක් නෑ කියලා හිතෙනවා.:rolleyes:
    * Developed country එකකට migrate වෙන්න අදහසකුත් තියෙනවා. (ausie, canada, Europe.. Etc)

    Migrate වෙන්න ලොකු උදව්වක් වෙන හා social වෙන්න උදව්වක් වෙන Career Paths කියන්නකො..

    Fun means ragging ? :confused:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    :P uba real name eka dagena inne elakiri
    btw salli gewanna ona nadda ain wenna

    ratakata yannath degree ekak thina eka lesi wewi oka 3yr wage iwara kara ganna balanna special etc nokara
    ita passe MSc ekak karanna hari rata yanna lesi wewi
    depend oya degree eka rata yaddi pili gannawada etc anuwa

    External degree එකකුත් කරනවා මචන්

    එ්ත් ප්‍රශ්නෙ මචන් masters කරා කියමු... Pr ගන්න එක කොහොමද? නැත්තං chef වගේ ගියොත් pr ගන්න එක කොහොමද?