කැම්පස් යන්න කලින් ඉදන්ම Freelance, amazon, ebay selling, online marketing කරා... ලක්ෂ කීපයක්(3.75-4.30) අතට අාවා මාසෙට... ප්රශ්නෙ කියන්නෙ campus ගියාට පස්සෙ 50,000 හොයන්නෙත් හරි අමාරුවෙන්.. (වෙලාවක් නෑ)... (ඊයේ 1.30 නිදා ගන්නකොට hostel එකේ අාතල් අරන්
) outdoor sport කරනවා, අැගත් ටිකක් හැදිලා තියෙන්නෙ දැන්..Campus එක 2nd year අයියල, අක්කල එහෙමත් හොදයි. (රජරට or සබරෙ Management ; ඔය 2න් එකක්. හරියටම කියන්න බෑ
)
මේ වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලා තියෙන්නෙ... Campus එක දාලා යන්න කියලා බැලුවෙ... (අනිත් හැමෝම degree කරන්නෙ ඉගෙනගන්න. මම degree කරන්නෙ sport කරන්න,social වෙන්න
)
* ලංකාවේ ඉන්නවනම් මට degree වලින් ලොකුවටම වැදගත්කමක් නෑ කියලා හිතෙනවා.
* Developed country එකකට migrate වෙන්න අදහසකුත් තියෙනවා. (ausie, canada, Europe.. Etc)
Migrate වෙන්න ලොකු උදව්වක් වෙන හා social වෙන්න උදව්වක් වෙන Career Paths කියන්නකො..
) outdoor sport කරනවා, අැගත් ටිකක් හැදිලා තියෙන්නෙ දැන්..Campus එක 2nd year අයියල, අක්කල එහෙමත් හොදයි. (රජරට or සබරෙ Management ; ඔය 2න් එකක්. හරියටම කියන්න බෑ
) මේ වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලා තියෙන්නෙ... Campus එක දාලා යන්න කියලා බැලුවෙ... (අනිත් හැමෝම degree කරන්නෙ ඉගෙනගන්න. මම degree කරන්නෙ sport කරන්න,social වෙන්න
) * ලංකාවේ ඉන්නවනම් මට degree වලින් ලොකුවටම වැදගත්කමක් නෑ කියලා හිතෙනවා.

* Developed country එකකට migrate වෙන්න අදහසකුත් තියෙනවා. (ausie, canada, Europe.. Etc)
Migrate වෙන්න ලොකු උදව්වක් වෙන හා social වෙන්න උදව්වක් වෙන Career Paths කියන්නකො..