Campus rag දෙන කාලකන්ණි

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Campus rag දෙන කාලකන්ණි

    කැම්පස් වල rag දෙන උන් ලංකාවෙන් එලවන්න ඕනේ. නැත්තම්ඕ එකෙක්ව දෙන්නෙක්ට අල්ලාගෙන රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ . ළමයි කැම්පස් යන්නේ කොච්චර අමරුවෙනද පාඩම් කරලා මහන්සි වෙලා කට්ට කාලා . එතන ගියාම මන්ද බුද්ධිකයින්ගේ පදේට නටන්න වෙලා . හැම සමාජෙකම ඉන්නවනේ මානසික ලෙඩ්ඩු උන් එලවන්න ඕනේ නැත්තම් බෙහෙත් දෙන්න ඕනේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Geta wela padam karana un campus eken nikanma out unama athal neda?

    උබ කියන්නේ එතකොට rag එක කියන්නේ කැම්පස් එකෙන් උගන්වන පාඩමක් කියලද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    rag wena un set wela okunta neluwa nam harine, simple..

    එතන ගියපු ගමන් භිශනේ දාපු ගමන් යන උන් අන්ද මන්ද වෙනවනේ අලුතෙන්නේ යන්නෙත්
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රැග් එකේ "අරමුණ" හොඳ එකක්. දැන් වෙලා තියෙන්නේ රැග් දෙන එක සමහර campus වල අසහනකාරී ඩයල් අතට ගිහින් තියෙන එක.රැග් එක අරමුණක් නැතිව විකෘති වෙලා ගියාම තමයි "හිංසනය" මට්ටමට වැටෙන්නෙ.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රැග් එකේ "අරමුණ" හොඳ එකක්. දැන් වෙලා තියෙන්නේ රැග් දෙන එක සමහර campus වල අසහනකාරී ඩයල් අතට ගිහින් තියෙන එක.
    මම නම් කියන්නේ දැන් ඕක නතර කරන්න කාලේ හරි ඔය මානසික අසහනකාරයෝ හින්දා කි දෙනෙක් අසරණ වෙනවද බලපන් ටිකක් කල්පනා කරලා මම බස් එකක යන වෙලාවක වරෙන්කො ආධාර එකතු කරන්න කියාගෙන අනාතයෝ
     
    Jan 31, 2018
    13
    1
    0
    කැම්පස් බල්ලො හැමදාම අපෙන් අැට කුඩු වෙන්න කනවා
    අපිට බලය දෙනවනම් කැම්පස් අැතුලට ගිහින් ඔකුන්ගෙ අැට කලල ඔලු පොඩි කරල එන්නේ
    ලැජ්ජාවෙ බෑ මුන් උද්ගෝසන කරන්න ගිහින් හැමදාම අම්බානෙක කනවා
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කැම්පස් බල්ලො හැමදාම අපෙන් අැට කුඩු වෙන්න කනවා
    අපිට බලය දෙනවනම් කැම්පස් අැතුලට ගිහින් ඔකුන්ගෙ අැට කලල ඔලු පොඩි කරල එන්නේ
    ලැජ්ජාවෙ බෑ මුන් උද්ගෝසන කරන්න ගිහින් හැමදාම අම්බානෙක කනවා

    උන් බලපන් රට හදන්න යන්නේ ගූ හැත්ත. ඒ උනාට කැම්පස් එක ඇතුලේ උන්න එවුන්ට වද දෙනවා. පාර වහගෙන ඉන්න වෙලාවක එකෙක් දෙන්නෙක් යට කරගෙන ගියානම් ඉවරයි
     
    කැම්පස් වල rag දෙන උන් ලංකාවෙන් එලවන්න ඕනේ. නැත්තම්ඕ එකෙක්ව දෙන්නෙක්ට අල්ලාගෙන රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ . ළමයි කැම්පස් යන්නේ කොච්චර අමරුවෙනද පාඩම් කරලා මහන්සි වෙලා කට්ට කාලා . එතන ගියාම මන්ද බුද්ධිකයින්ගේ පදේට නටන්න වෙලා . හැම සමාජෙකම ඉන්නවනේ මානසික ලෙඩ්ඩු උන් එලවන්න ඕනේ නැත්තම් බෙහෙත් දෙන්න ඕනේ

    අඩෝ ඒක වෙනම උපසංස්කෘතිය
    උබලටම ආදරේට ගහන්නේ
    උබලව හදා ගන්න නේ :lol::rofl:
    ඕක අයින් කරන්න උවමනාවක් නෑ බන් නිලධාරීන් ට
     
    උන් බලපන් රට හදන්න යන්නේ ගූ හැත්ත. ඒ උනාට කැම්පස් එක ඇතුලේ උන්න එවුන්ට වද දෙනවා. පාර වහගෙන ඉන්න වෙලාවක එකෙක් දෙන්නෙක් යට කරගෙන ගියානම් ඉවරයි

    උන්ටත් ඕන එකෙක් මරා ගන්න තමයි
    උබ මේ දවස් වල බලනවා ඇතිනේ සහෝදරයන්ගේ කතාව :lol::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi Silva - පොඩි සිල්වා;22794076 said:
    අඩෝ ඒක වෙනම උපසංස්කෘතිය
    උබලටම ආදරේට ගහන්නේ
    උබලව හදා ගන්න නේ :lol::rofl:
    ඕක අයින් කරන්න උවමනාවක් නෑ බන් නිලධාරීන් ට

    බලපන් කවදා හෝ දවසක ඕක සමාජයට වැඩිපුර දැනුන වෙලාවට rag කරන උන්ට යන්න වෙනවා ගෙවල් දොරවල් දාලා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන්ට තියෙන්නේ පර පීඩක මානසිකත්වයයි, ලිංගික ඉරිසියාවයි. කැම්පස් යන උන් ඉන්නවනම් හොයල බලපල්ලා ඔය තුප්පහි රැග් කරන කොල්ලො කෙල්ලන්ගෙ පැටිකිරිය. 90% විතර ගම් වල අතේ සතේ නැතුව හැදිච්ච, ආර්ට්ස් කරලා පෙරේත පාදෙන් කැම්පස් ගිය උන්.

    තිත්ත උනත් මේ තමා යතාර්ථය.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi Silva - පොඩි සිල්වා;22794085 said:
    උන්ටත් ඕන එකෙක් මරා ගන්න තමයි
    උබ මේ දවස් වල බලනවා ඇතිනේ සහෝදරයන්ගේ කතාව :lol::rofl:

    සහෝදරයෝ නම් බලන්නේ නෑ මට නම් ඔය සක්කිලි පෙන්නන්න්න බෑ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මම නම් කියන්නේ දැන් ඕක නතර කරන්න කාලේ හරි ඔය මානසික අසහනකාරයෝ හින්දා කි දෙනෙක් අසරණ වෙනවද බලපන් ටිකක් කල්පනා කරලා මම බස් එකක යන වෙලාවක වරෙන්කො ආධාර එකතු කරන්න කියාගෙන අනාතයෝ

    රැග් එක කියන්නේ media වලින් පෙන්වන දේම "විතරක්" නෙවෙයි.
    campus ඇතුලේ රැග් එක කියලා වෙන හිංසාකාරී වැඩ අනිවාර්යයෙන්ම නතර වෙන්න ඕනේ.එහෙම එවුන්ව නම් විශ්වවිද්‍යාලයක තියා සමාජයේ තියාගන්නවත් සුදුසු නෑ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රැග් එක කියන්නේ media වලින් පෙන්වන දේම "විතරක්" නෙවෙයි.
    campus ඇතුලේ රැග් එක කියලා වෙන හිංසාකාරී වැඩ අනිවාර්යයෙන්ම නතර වෙන්න ඕනේ.එහෙම එවුන්ව නම් විශ්වවිද්‍යාලයක තියා සමාජයේ තියාගන්නවත් සුදුසු නෑ

    ඒකතමා මම කියන්නෙත් එලියට එන්නේ 1000 න් එකයි හේතුව ඊට පස්සේ උන්ට අයේ ඇතුලේ ඉන්න බෑනේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Geta wela padam karana un campus eken nikanma out unama athal neda?
    අනේ පලයන් බන් යන්න.අහිස්සක ළමයි බෙල්ලේ වැල දාගත්තට කමක් නැද්ද එතකොට?ගොබ්බ උන් campus out වෙලා මොන ලොකු ජොබ් එකක් කරත් සමාජෙට ගියාම අකමැත්තෙන් හරි හැදෙනවා.පකේ රැග් වැඩියෙන්ම තියෙන ආර්ට් / විද්‍යපීට වලින් out වෙන උන් දිහා බලපන් .ගොඩක් උන්ට මොන්ටිසොරි එකෙක් තරම්වත් සමාජ දැනුමක් තියෙනවද කියල.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ පලයන් බන් යන්න.අහිස්සක ළමයි බෙල්ලේ වැල දාගත්තට කමක් නැද්ද එතකොට?ගොබ්බ උන් campus out වෙලා මොන ලොකු ජොබ් එකක් කරත් සමාජෙට ගියාම අකමැත්තෙන් හරි හැදෙනවා.පකේ රැග් වැඩියෙන්ම තියෙන ආර්ට් / විද්‍යපීට වලින් out වෙන උන් දිහා බලපන් .ගොඩක් උන්ට මොන්ටිසොරි එකෙක් තරම්වත් සමාජ දැනුමක් තියෙනවද කියල.

    rag එකෙන් ආතල් ගන්න මානසික ලෙඩ්ඩු ඉන්නවනේ උන් කැමති නෑ මේවා නතර කරනවට
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    කැම්පස් බල්ලො හැමදාම අපෙන් අැට කුඩු වෙන්න කනවා
    අපිට බලය දෙනවනම් කැම්පස් අැතුලට ගිහින් ඔකුන්ගෙ අැට කලල ඔලු පොඩි කරල එන්නේ
    ලැජ්ජාවෙ බෑ මුන් උද්ගෝසන කරන්න ගිහින් හැමදාම අම්බානෙක කනවා

    Owa lead karana unta nelanna ona ban. Paw asarana lamain wa mun balen owata adagana yanne. E lamai arunta baye thama yanne owata nathuwa ona kamakata nemey.:no: