Campus register වෙද්දී ඇදන් යන්නේ මොකක්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Campus register වෙද්දී ඇදන් යන්නේ මොකක්ද?

    හෙට campus register වෙන්ඩ විතරයි තියෙන්නේ. එකට යද්දී ඇදන් යන්ද ඕන formal ද?
    සුදුපාට shirt + කලු පාට trouser ම ඕනද?
    Kelaniya campus

    ස්තුති
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    හෙට campus register වෙන්ඩ විතරයි තියෙන්නේ. එකට යද්දී ඇදන් යන්ද ඕන formal ද?
    සුදුපාට shirt + කලු පාට trouser ම ඕනද?
    Kelaniya campus

    ස්තුති

    අපිත් කැම්පස් ගියා බන් ඒත් මේ වගේ ප්‍රශ්න තිබ්බේ නෑ. උබ ඇත්තටම කැම්පස් තේරිච්ච එකෙක්ද බන් ?
    යන්නේ කැම්පස් එකකට නිසා පිලිවලකට ඇදගෙන පලයන්. (ගැලපෙන කලිසමක් + ෂර්ට් එකක් ).
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    mulinma yanawanam, palaweni dawasanam, sudu shirt ekayi, formal kalisamakuyi adagena palayan. mataka athuwa joka adan palayan. baniyamaknam natat kamak na.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    සිංහල හෙල සිරිතට මුල් තැන දීල සරමයි බැනියමයි ඇදන් පලයන් හා ද
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපිත් කැම්පස් ගියා බන් ඒත් මේ වගේ ප්‍රශ්න තිබ්බේ නෑ. උබ ඇත්තටම කැම්පස් තේරිච්ච එකෙක්ද බන් ?
    යන්නේ කැම්පස් එකකට නිසා පිලිවලකට ඇදගෙන පලයන්. (ගැලපෙන කලිසමක් + ෂර්ට් එකක් ).

    අනිත් එවුන් වෙන එව්වා ඇදන් යද්දී මට වෙන එව්වා අදින්ඩ බෑ නේ. මම තනියම ටිකක් පරක්කු වෙලා AL කරේ. එක නිසා අහගන්ඩ කව්රුත් නෑ. කරදයක් උනා නම් සමා වෙන්ඩ ඕන.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mulinma yanawanam, palaweni dawasanam, sudu shirt ekayi, formal kalisamakuyi adagena palayan. mataka athuwa joka adan palayan. baniyamaknam natat kamak na.

    හෙට යන්නේ register වෙන්ඩ විතරයි. එක නිසා සුදු ඕන නෑ නේද?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නොදකින් unp යහපාලන වෙස බල්ලෝ
    බදුර්දිනට කියපිය පිරිත් කියන්ඩ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    අනිත් එවුන් වෙන එව්වා ඇදන් යද්දී මට වෙන එව්වා අදින්ඩ බෑ නේ. මම තනියම ටිකක් පරක්කු වෙලා AL කරේ. එක නිසා අහගන්ඩ කව්රුත් නෑ. කරදයක් උනා නම් සමා වෙන්ඩ ඕන.

    එල එල, පිලිවලකට වැඩ ටික කරලා ක්ලාස් එකක් එක්ක ඩිග්රි එක ගොඩ දා ගනින්. Good Luck!
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    හෙට යන්නේ register වෙන්ඩ විතරයි. එක නිසා සුදු ඕන නෑ නේද?

    sudu adagana palayan. sudu ona occation ekakata ottu colour ekakne..register wena hinda tama kiwwe. samaharawita ube photo ekak gannat puluwan, ID eka hadanna. e hinda piliwelata palayan.
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අනිත් එවුන් වෙන එව්වා ඇදන් යද්දී මට වෙන එව්වා අදින්ඩ බෑ නේ. මම තනියම ටිකක් පරක්කු වෙලා AL කරේ. එක නිසා අහගන්ඩ කව්රුත් නෑ. කරදයක් උනා නම් සමා වෙන්ඩ ඕන.

    ඔය බැටළු සින් අයින් කරගනින් බන්, දැන් කැම්පස් නේ. ඉස්කෝල වල uniform ඇඳන් බැටළුවෙක් විදියට හිටියනේ අවුරුදු 13ක්.