Campus select una ewnta

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    කැම්පස් select උන අපේ එවුන්ට , මචන්ලා උබල කොහොමහරි degree එක අරගෙන සුදුසුකම් හදාගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා කොහේ හරි ජීවත් වෙන්න පුළුවන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න රටකට පලයල්ලා. මේකේ ඉන්න මානසික වහල්ලු අතරේ ඉන්න එපා. උන්ට හැමදාම මේ කුණු, ජරාජීර්ණ වෙච්ච සමාජයේ ජීවත් වෙන්න ඕන. අලුත් ලෝකෙයක්, අලුත් සාදාරන සමජෙයක් උන්ට ඕන නෑ. ඔහේ ඉපදිලා ,ඔහේ මොනවහරි කරලා මොකෙක්ට හරි අපත දෙසපාලුවෙක්ට කඩේ ගිහින්, ඔහේ මැරිලා යනවා. ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද? ලෙනින් කිව්වා වගේ මුන් " ප්‍රයෝජනවත් මෝඩයෝ " ටිකක්. උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත කියල දුක් වෙන්න එපා. කිසිම දවසක මුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමේදී උබලම මොඩය, බ්ය්ට් එක වෙනවා. මොකද """ අන්ධයන් ඉන්න ලෝකෙක අන්ධය වෙන්නේ හොදට ඇස් පේන මිනිහා නිසා."""
    මීට ඒ වෙනුවෙන් කතා කරන්න ගිහින් නප්පෙටම කෙලව ගත්ත එකෙක්.
    :dull: :baffled: :growl: :frown:

    කලින් නූල cooking talk හි අත්වැරදීමකින් පළ වු නිසා නැවත වරක් elakiri talk හි පළ කළෙමි
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    apo ow ban
    meh huyana rata lankawe inna ungen bagekata epa wela tyne
    loke nodakka gembonta hodai meka

    mahalokuwta kiyanne humanity nui arakai mekao tyna rata kiyala

    labba thama tyne ban meke

    adambarekata tyena ekama de ithihaase witarai :lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    N♥K_forever;19174018 said:
    apo ow ban
    meh huyana rata lankawe inna ungen bagekata epa wela tyne
    loke nodakka gembonta hodai meka

    mahalokuwta kiyanne humanity nui arakai mekao tyna rata kiyala

    labba thama tyne ban meke

    adambarekata tyena ekama de ithihaase witarai :lol:

    Sirawata. 2500 ka ithihasayak thiyenawalu. Oka kiyanna witharai danne. Aluthen mokuth karanne na. Thawa 100 kin okkoma iwara wei
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    Ow hama ekama balan inne anith ekata kela wenakan. Akata hambayo balapanko kothana giyath hamathissema ekata. Thawa tika kalekin lankawa ganna deyak na me widihata giythnam.
    :no::no:

    mama inna rate eka gederaka hambayo 10k withara innawa :D. unge puduma unity ekak thiyenne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    මචං මම ලංකාවේ මිනිස්සු සීයට සීයක් හොඳයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ .ඒත් මචං කුහකයෝ අපතයෝ හැම රටකම ඉන්නවා .දියුණුයි කියන රටවල් වල තමා ලොකුම කුහකයෝ ඉන්නේ බොහෝ වෙලාවට .හැබැයි ඒ අතර උගත්කමක් තියෙන ජීවිතය තෙරුම් ගත්ත ආගම මොකක් උනත් හැම මිනිහාම එකයි කියලා සලකන මිනිස්සුත් ඉන්නවා .අපිට වෙලා තියෙන්නේ අපේ රට කර්මාන්තකරණීය රටක් නොවන නිසා බටහිර රටවල් වල සහ අපේ වගේ රටවල් වල මිනිස්සුත් එක්ක කනෙක්ට් වෙන්න තියෙන අවකාශය අඩුයි .ඒක නිසා මේ කියන දේ තේරුම් ගන්න බැහැ .ඒත් මැදපෙරදිග යුරෝප් ඔෂිනියා රටවල් වල හැම රටකින්ම එකෙක් හරි ඉන්නවානේ එක එක තැන් වල .අන්න ඒක නුසා විවිධත්වය තෙරුම් ගන්න ලේසි .උඹත් එහෙම රටකට ගියාහම තෙරෙවි මම කියන දේ .ඒ රටවල් වල ගොඩාක් වෙලාවට තියෙන්නේ යම් ආර්ථික ප්‍රතිපත්තියකට සංකේන්ද්‍ර වෙච්ච දේශපාලනික ආර්ථික සමාජ ක්‍රමයක් .ඒ කේදි ආගම සංස්කෘතිය කියන දේ තිබ්බාට ඒක එතරම් ප්‍රමුඛ වෙන්නේ නැහැ .ප්‍රමුඛ වෙන්නේ ඒ ආර්ථික ප්‍රතිපත්තියට අදාල වෙච්ච නීතිරීති සහ ඒ ආර්ථික ප්‍රතිපත්තිය හරහා බිහිවෙන රැකියාවන් වලට මිනිස්සු ගාව තියෙන සුදුසුකම් ඉතිං මිනිස්සුන්ට කුහක කම් කරන්න වෙලාවල් නැහැ .කරත් වැඩක් නැහැ මොකද ගණන් ගන්න කවුරුත් නැහැ .
    උදා : මන් ඉන්නේ කටාර් වල .මෙහෙ තෙල් මූලික වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නේ .මෙහෙ අංක එක කටාරි ලා .ඒ අයට වඩා උඩින් කවුරුත් නැහැ .ඒ වගේම අපි අයිෆෝන් තියාගෙන ,ලොකු කාර් එකක ගියත් මෙහෙ අපිව ගණන් ගන්න කවුරුවත් නැහැ.අපි දෝස්තරද ඉංජිනියර්ද වැඩක් නැහැ පඩිය ගත්තා ගෙදර යැව්වා .හැබැයි අපි ගාව තියෙන අයිෆෝන් එක අපේ ගමේ එකාලාට ලොකු දෙයක් වෙන්න පුළුවන් .ඒක නිසා කුහක කම් කර කර ඉන්න වෙලාවල් නහැ කළත් වැඩක් නහැ .ඒත් කටාරිලා කටාරිලා කුහක වෙන්න පුළුවන් උන් උන් අතරේ .එව්වා අපිට වැඩකුත් නැහැ .ඒත් අපේ රටේ එහෙම විශේශ ස්ට්‍රක්චර් එකක් නැහැ නේ .අන්න ඒක තමා ඔය අව්ල .
     
    Ehema jeewithekin wadak na bn. Middle east yana ewn hama ekama ohoma thama. Awruddakata masayai niwadu hambenne. Mama ehema newe adahas kare. Ape rate minissunta wada diyunu ratawal wala minissu wadi prathishathayak kuhaka na. Mehe ewn wena ekek adumak andath ake adamane hoyanne. Me lagadi una hama seen ekakma a wage.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Ehema jeewithekin wadak na bn. Middle east yana ewn hama ekama ohoma thama. Awruddakata masayai niwadu hambenne. Mama ehema newe adahas kare. Ape rate minissunta wada diyunu ratawal wala minissu wadi prathishathayak kuhaka na. Mehe ewn wena ekek adumak andath ake adamane hoyanne. Me lagadi una hama seen ekakma a wage.

    උබට රට අතැරලා යන්න තරම් දෙයක් උනාද බන්? :dull:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උබට රට අතැරලා යන්න තරම් දෙයක් උනාද බන්? :dull:

    Oya kiyana kiyana widiyata hema ekatama yanna ba ban mama danna degree karayo innawa IELTS goda daganna beruwa / salli pennanna beruwa. Mu mokak hari moda wedak karanna gihin kelawagena wage.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    Oya kiyana kiyana widiyata hema ekatama yanna ba ban mama danna degree karayo innawa IELTS goda daganna beruwa / salli pennanna beruwa. Mu mokak hari moda wedak karanna gihin kelawagena wage.

    Mchn spouse visa yanakota ielts oneda?