Campus set 1 වරෙන්කො පොඩ්ඩක්...

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Campus set 1 වරෙන්කො පොඩ්ඩක්...

    අඩේ මචන්ලා මට ලොකු උදව්වක් කරපන්...මට importance of elasticity of demand ගැන පිටු 10ක විතර report 1ක් හදාගන්න ඕනෙ...මෙන්න මේවා add වෙන්න ඕනෙ කිව්වේ.මොකද්ද elasticity of demand කියන්නේ,ඒකෙ වැදගත්කම,කොම්පැනි කොහොමද ඒක use කරන්නේ,සහ examples ටිකක් විස්තර කරලා...කොහොමද බන් මේවා හදන්නේ...මටත් නෙමෙය් බන්.අපේ මල්ලි කෙනෙකුට.ඌත් commerce කරලා නෑ මම කරලත් නෑ....උටත් නිකන් ග්‍රීක් වගේලු....මෙන්න මේක හදන හැටි මට පොඩ්ඩක් කියල දීපංකො...නෙට් 1න් අරන් ගෙඩිය පිටින් copy paste කරලා දාන්නත් බැලූ.idea 1 අරන් ඒක ලියන්න ඌනෙලු....අනේ බන් පොඩ්ඩක් හෙල්ප් කරපන් මේක හදා ගන්න...:eek:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොකක්ද subject එක?
    Solid state physics වල තමයි ඔය ගැන තියෙන්නෙ. ඒත් අපි නම් කරේ carbon lattice structures study කරපු එක තමයි. ‍xray diffraction spectroscopy වලින් structures බලන හැටි වගේ දේවල් තමයි කරේ. quantum mechanics පොඩ්ඩක් ටච් වෙනව.

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මොකක්ද subject එක?
    Solid state physics වල තමයි ඔය ගැන තියෙන්නෙ. ඒත් අපි නම් කරේ carbon lattice structures study කරපු එක තමයි. ‍xray diffraction spectroscopy වලින් structures බලන හැටි වගේ දේවල් තමයි කරේ. quantum mechanics පොඩ්ඩක් ටච් වෙනව.

    ඌ කරන්නේ නම් Earth resource engineering මචන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අම්මට සිරි මේක අපිට econ තතිබ්බ පාඩමක්... හොදට අහගන්න පුළුවන් මේකෙම ඉන්නවා class කරන නුගේගොඩ Econ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අම්මට සිරි මේක අපිට econ තතිබ්බ පාඩමක්... හොදට අහගන්න පුළුවන් මේකෙම ඉන්නවා class කරන නුගේගොඩ Econ

    economics module ekak dala ban apita melo deyak therenna appiriyai.
    maithreepala sirisena wagema sir kenek karanne ithin thawath appiriyai :(:(
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    අඩේ මචන්ලා මට ලොකු උදව්වක් කරපන්...මට importance of elasticity of demand ගැන පිටු 10ක විතර report 1ක් හදාගන්න ඕනෙ...මෙන්න මේවා add වෙන්න ඕනෙ කිව්වේ.මොකද්ද elasticity of demand කියන්නේ,ඒකෙ වැදගත්කම,කොම්පැනි කොහොමද ඒක use කරන්නේ,සහ examples ටිකක් විස්තර කරලා...කොහොමද බන් මේවා හදන්නේ...මටත් නෙමෙය් බන්.අපේ මල්ලි කෙනෙකුට.ඌත් commerce කරලා නෑ මම කරලත් නෑ....උටත් නිකන් ග්‍රීක් වගේලු....මෙන්න මේක හදන හැටි මට පොඩ්ඩක් කියල දීපංකො...නෙට් 1න් අරන් ගෙඩිය පිටින් copy paste කරලා දාන්නත් බැලූ.idea 1 අරන් ඒක ලියන්න ඌනෙලු....අනේ බන් පොඩ්ඩක් හෙල්ප් කරපන් මේක හදා ගන්න...:eek:

    ado mama kamathima kalla econ wala.. oka hari dial ekakagen ahaganin.. max 60 mins walin goda daganna puluwan.. ita passe thaniyama karanna patta lesi.. oke athi magulak ne.. illuma saha sapayuma anuwa bande mila wenawena siddiya thamai..