Campus set 1 වරෙන්කො පොඩ්ඩක්...
අඩේ මචන්ලා මට ලොකු උදව්වක් කරපන්...මට importance of elasticity of demand ගැන පිටු 10ක විතර report 1ක් හදාගන්න ඕනෙ...මෙන්න මේවා add වෙන්න ඕනෙ කිව්වේ.මොකද්ද elasticity of demand කියන්නේ,ඒකෙ වැදගත්කම,කොම්පැනි කොහොමද ඒක use කරන්නේ,සහ examples ටිකක් විස්තර කරලා...කොහොමද බන් මේවා හදන්නේ...මටත් නෙමෙය් බන්.අපේ මල්ලි කෙනෙකුට.ඌත් commerce කරලා නෑ මම කරලත් නෑ....උටත් නිකන් ග්රීක් වගේලු....මෙන්න මේක හදන හැටි මට පොඩ්ඩක් කියල දීපංකො...නෙට් 1න් අරන් ගෙඩිය පිටින් copy paste කරලා දාන්නත් බැලූ.idea 1 අරන් ඒක ලියන්න ඌනෙලු....අනේ බන් පොඩ්ඩක් හෙල්ප් කරපන් මේක හදා ගන්න...