campus strike eka

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    non academic strike thama yanwa machan. labana sathiyeth yay. mea rate Kandy prashne iwara wela non-academic ewun ge padi wadi karanakan strike eka yay.
     
    • Like
    Reactions: Mewan_Rose

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    15 වෙනිදා ඉඳන් "සියලු වැඩ අත්හරිති" කියලා කියනවා මම දැක්ක දෙරණේ..මොනවා වෙයිද මන්ද..මම නම් ස්ට්‍රයික් එකට කැමති/අකමැති සීන් එකක් තියෙන්නේ බන්..අනේ මන්ද මොනවා වෙයිද කියලා.. :baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    15 වෙනිදා ඉඳන් "සියලු වැඩ අත්හරිති" කියලා කියනවා මම දැක්ක දෙරණේ..මොනවා වෙයිද මන්ද..මම නම් ස්ට්‍රයික් එකට කැමති/අකමැති සීන් එකක් තියෙන්නේ බන්..අනේ මන්ද මොනවා වෙයිද කියලා.. :baffled:

    me sathiye ivara vevi:yes: