CAmPUSE Duka KAVIYEN

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මටත් මේක නම් හිතුනා බං. අපේ නම් කවි ලියන්න වෙනම බිත්ති තිබුනා කැටපත් පවුර කියලා. කැම්පස් එකෙන් අවුට් වෙද්දි ගොඩක් ඒවගෙ Photo ගැහුවා.

    හැබැයි Library එක නම් සුපිරි මචන්. ඉස්සර Colombo එකට MGT පොත් සමහර ඒවා අරන් ගියේ අපේ Library එකෙන්. දැන් නම් එන්නෙ නැතුව ඇති. තාමත් ලංකාවේ ලොකුම e-library එක තියෙන්නෙ අපේ එකෙ. Emerald එකේ 90% ම Access කරන්න පුලුවන් ගේමක් නැතුව.


    uba mokeda japureda?

    apeth katapath pawurak thiyanawa canteen eke,eke tama kattiya podi podi nisadas kaali alawanne
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    uba mokeda japureda?

    apeth katapath pawurak thiyanawa canteen eke,eke tama kattiya podi podi nisadas kaali alawanne

    මම ජපුරෙ හිටියෙ. මම නම් Out වෙලා දැන් අවුරුදු දෙකකට ලඟයි. අපේ කොහොමත් ඕවා තියෙන්නෙ කැන්ටින් කිට්ටුව තමයි. අපේ කැන්ටින් වල පවා Tables වල ටිපෙක්ස් වලින් ලියනවා හරිම අඩුයි. හැබැයි දැන් ඉන්න උන් නම් ලියනවා ඇති. අවුරුදු 3 කින් කිසිම Rag එකක් නෑ මං දන්න තරමට.