aaahhhh මේකෙ english එක නං fb එකේ හෝ ගාල share වුණා කාලයක්
ඒත් සිංහල එක නං දැක්කේ දැනුයි ...
tfs bro

aaahhhh මේකෙ english එක නං fb එකේ හෝ ගාල share වුණා කාලයක්
ඒත් සිංහල එක නං දැක්කේ දැනුයි ...
tfs bro




මගුල මේක පට්ට රීපෝස්ට්aaahhhh මේකෙ english එක නං fb එකේ හෝ ගාල share වුණා කාලයක්
ඒත් සිංහල එක නං දැක්කේ දැනුයි ...
tfs bro


කියවන්න පුළුවන්
මේ නම් නැවත තැපෑලක් (re-post) තමයි.
කොහොමහරි, අද කාලෙ කොල්ලො/කෙල්ලො එළකිරිය වගේ අන්තර්ජාල සමාජ (online communities) වල අදහස් (comments) දක්වන හැටියට වගේම, කෙටි පණිවුඩ හුවමාරු (SMS communications) කරගන්න හැටියට, අක්ෂර වින්‍යාසය (spelling) ඇතුළෙ තියෙන්නෙ මීට වඩා දෝෂ වලින් පිරි තුච්ඡ බවක්.
මගේ අදහස නම්, අන්න ඒ නිසාවෙන් තමයි ඔය ලිපියෙ වුණත්, ඔය තරම් දෝෂ ඇතුවත්, අපිට පහසුවෙන් කියවන්න හැකි. මොකද කිව්වොතින්, අද කාලෙ ඉන්න අපි ඒ තුච්ඡ කලාවට යහමින් හුරුව ඇති නිසා.![]()

දැන් ඔක්කොම ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කාලේ ,මොනවා කරන්නද බන් අයියේ මම අත ඉස්සුවා දැක්කනේ නෙහ්හ්........![]()
මගුල මේක පට්ට රීපෝස්ට්
අඩෙ ඇත්තටම මේක පට්ට සීන් එක
10+ජයවේවා![]()
නිමයයි බං
ඔන්න ඔහොම කෙටි වෙන්න ගොහින් තමයි අපි මේ තරම් කෙළවගෙන තියෙන්නෙ. තවත් කෙටි වෙන්න ගියොතින් ලිංගය පවා කප්පාදු කරන් තමයි අහවර වෙන්නෙ.දැන් ඔක්කොම ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කාලේ ,මොනවා කරන්නද බන්
