Can U Read This

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැක්ක ගමන් කියවන්න , පස්සේ වචේචනෙන් වචෙනේ බලන්න .......
    10173699_521554371286420_1118344326_n.jpg

    රිපොස්ට් නම් සොරි හරිය ..... මට දැකලා පික්සු වගේ
    සෝර්ස්......බුකිය
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    aaahhhh මේකෙ english එක නං fb එකේ හෝ ගාල share වුණා කාලයක්
    ඒත් සිංහල එක නං දැක්කේ දැනුයි ...
    tfs bro
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මේ නම් නැවත තැපෑලක් (re-post) තමයි. :yes:
    කොහොමහරි, අද කාලෙ කොල්ලො/කෙල්ලො එළකිරිය වගේ අන්තර්ජාල සමාජ (online communities) වල අදහස් (comments) දක්වන හැටියට වගේම, කෙටි පණිවුඩ හුවමාරු (SMS communications) කරගන්න හැටියට, අක්‍ෂර වින්‍යාසය (spelling) ඇතුළෙ තියෙන්නෙ මීට වඩා දෝෂ වලින් පිරි තුච්ඡ බවක්. :angry:
    මගේ අදහස නම්, අන්න ඒ නිසාවෙන් තමයි ඔය ලිපියෙ වුණත්, ඔය තරම් දෝෂ ඇතුවත්, අපිට පහසුවෙන් කියවන්න හැකි. මොකද කිව්වොතින්, අද කාලෙ ඉන්න අපි ඒ තුච්ඡ කලාවට යහමින් හුරුව ඇති නිසා. :rolleyes:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    aaahhhh මේකෙ english එක නං fb එකේ හෝ ගාල share වුණා කාලයක්
    ඒත් සිංහල එක නං දැක්කේ දැනුයි ...
    tfs bro
    මගුල මේක පට්ට රීපෝස්ට්:lol:

    අඩෙ ඇත්තටම මේක පට්ට සීන් එක:)
    10+ජයවේවා
    11.gif

    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    Can U Read This 04-03-2014 09:28 PM modayaසමාවෙන්න ඕනා..... කට්ටිය මේක කිව්වට , බට් මට නොකියම බැහැ

    ෆයිය තියාගෙන ඇට දෙකෙන් ගහන්න එපා, ඉන් සිදුවන්නේ තොගේ ආණ්ඩ කෝෂ දෙක පුස් වීමය ,
    එබැවින් මල්ජන්ගි ෆොන්න සුත්තිගේ පුතෝ , කියන්න කියන දෙයක් අදාළ තැන්වලදී කියපිය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කියවන්න පුළුවන්

    මේ නම් නැවත තැපෑලක් (re-post) තමයි. :yes:
    කොහොමහරි, අද කාලෙ කොල්ලො/කෙල්ලො එළකිරිය වගේ අන්තර්ජාල සමාජ (online communities) වල අදහස් (comments) දක්වන හැටියට වගේම, කෙටි පණිවුඩ හුවමාරු (SMS communications) කරගන්න හැටියට, අක්‍ෂර වින්‍යාසය (spelling) ඇතුළෙ තියෙන්නෙ මීට වඩා දෝෂ වලින් පිරි තුච්ඡ බවක්. :angry:
    මගේ අදහස නම්, අන්න ඒ නිසාවෙන් තමයි ඔය ලිපියෙ වුණත්, ඔය තරම් දෝෂ ඇතුවත්, අපිට පහසුවෙන් කියවන්න හැකි. මොකද කිව්වොතින්, අද කාලෙ ඉන්න අපි ඒ තුච්ඡ කලාවට යහමින් හුරුව ඇති නිසා. :rolleyes:

    :oo::oo: දැන් ඔක්කොම ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කාලේ ,මොනවා කරන්නද බන්

    අයියේ මම අත ඉස්සුවා දැක්කනේ නෙහ්හ්........ ;)

    මගුල මේක පට්ට රීපෝස්ට්:lol:

    අඩෙ ඇත්තටම මේක පට්ට සීන් එක:)
    10+ජයවේවා
    11.gif

    නිමයයි බං

    තැන්ක්ස් මචන්ස්
     
    Nov 11, 2009
    1,429
    111
    0
    :oo::oo: දැන් ඔක්කොම ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කාලේ ,මොනවා කරන්නද බන්
    ඔන්න ඔහොම කෙටි වෙන්න ගොහින් තමයි අපි මේ තරම් කෙළවගෙන තියෙන්නෙ. තවත් කෙටි වෙන්න ගියොතින් ලිංගය පවා කප්පාදු කරන් තමයි අහවර වෙන්නෙ. :rolleyes:
    ඔය කිව්වෙ ලංකාව ගැන විතරක්ම නෙවෙයි, මුළු මහත් ලෝකයම ගැන. :yes: