Can You Guess?

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මම දැනන් හිටියෙ නෑ නේ මගේ වයිප්ගෙ අම්මගෙ නමේ තෙරේසා කෑල්ලක් තියෙනව කියලා..... අනික මට දුවෙක් නෑ නේ. මම කෝමද නෝනාට මූන් දෙන්නෙ?
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    my daughter's mother කිව්වම, එක්කො මම මව වෙන්ඩ ඕන නැත්තං පියා වෙන්ඩ ඕන..

    යකෝ මේ කියන්නෙ තෙරේසගෙ තාත්ත ගැන

    තෙරේස කියන්නෙ මේ කතාව කියන කෙනාගෙ වයිෆ්ගෙ අම්මට, නැන්දම්මට

    Mother in Law

    මෙහ්, එව්ව මෙව්ව වැඩක් නෑ...
    අපි දෙන්න ආදර සම්බන්ධයක් පටන් ගමුද ? :)
    මමත් මේ වේලි වේලි ඉන්නෙ

    mother වෙන්නෙ කොහොමද බොලව් ? :angry:

    මගේ අම්මගෙ දුව කොහොමද? මගේ දුවගෙ අම්ම වෙන්නෙ.. :baffled:

    සමහර විට අම්මගෙ වෙනින් කසාදෙක දුවක්ද දන්නෙ නෑ, මෙයා බැඳල ඉන්නෙ :)

    :lol: අද දවසම මේක ගැන හිතලා තියෙන්නේ?