Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද

-333-

Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද?
    House Rent
    Monthly expenses
    Travelling expenses wage
    PR අවොත් ලක්ශ 40 න් ගොඩ දාගෙන ගේමක් ගාත හැකි shape එකේ. දැන් මේ දවස් වල ජොබ් නම් තියෙනවා ඕන තරම්.

    Shape province එකකට අවෝත් ලංකාවටත් කීයක් හරි එසන්න පුළුවන්. BC, torento නම් අමාරුයි skill නැත්තම්.

    ඇල්බට වල නම් One room apartment Rent 1040 all inclusive (water,gas,electricity)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Jobak hoyaganne kohomada?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Jobak hoyaganne kohomada?
    අවට පස්සේ cv හදලා හැම තැනටම ගිහින් දෙන්න තියෙන්නේ. ගොඩක් තැන් වල මේ දවස් වල vecancies දාල තියෙනවා. මම කියන්නේ පොඩි පොඩි ජොබ්. පොඩි පොඩි shop වල helper වගේ.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    PR අවොත් ලක්ශ 40 න් ගොඩ දාගෙන ගේමක් ගාත හැකි shape එකේ. දැන් මේ දවස් වල ජොබ් නම් තියෙනවා ඕන තරම්.

    Shape province එකකට අවෝත් ලංකාවටත් කීයක් හරි එසන්න පුළුවන්. BC, torento නම් අමාරුයි skill නැත්තම්.

    ඇල්බට වල නම් One room apartment Rent 1040 all inclusive (water,gas,electricity)
    Thanks a lot

    SLtocanada - කැනඩාවට එන්නට මඟ me Group එකෙත් විස්තර තියෙනවා
    ------ Post added on Mar 28, 2022 at 1:50 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අවට පස්සේ cv හදලා හැම තැනටම ගිහින් දෙන්න තියෙන්නේ. ගොඩක් තැන් වල මේ දවස් වල vecancies දාල තියෙනවා. මම කියන්නේ පොඩි පොඩි ජොබ්. පොඩි පොඩි shop වල helper වගේ.
    PR දෙනවද මෙහෙ උන්ට. එහෙ experience නැති උනත්.කොහොමද වෙන්නෙ කියපන්කො
     
    • Like
    Reactions: SupiriKollek

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    PR අවොත් ලක්ශ 40 න් ගොඩ දාගෙන ගේමක් ගාත හැකි shape එකේ. දැන් මේ දවස් වල ජොබ් නම් තියෙනවා ඕන තරම්.

    Shape province එකකට අවෝත් ලංකාවටත් කීයක් හරි එසන්න පුළුවන්. BC, torento නම් අමාරුයි skill නැත්තම්.

    ඇල්බට වල නම් One room apartment Rent 1040 all inclusive (water,gas,electricity)
    7+ years Dev experience තියෙන අයට කොහොමද PR apply කරගන්නෙ. Process එක පොඩ්ඩක් කියන්නකො
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    PR දෙනවද මෙහෙ උන්ට. එහෙ experience නැති උනත්.කොහොමද වෙන්නෙ කියපන්කො
    Path 600 ක ට වඩා තියෙනවා. ලංකාවේ අපිට 50 ක් වගේ සෙට් වෙනවා, එකෙනුත් 30 ක් වගේ ඉගෙන ගත්ත degree + expi තියෙන එකෙක්ට ගොඩ දාගන්න පුළුවන්.

    Main province නැතුව පොඩි පොඩි province වෙබ්සයිට් වලට ගිහින් බලන්න.

    මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.

    Education ෆ්‍රී.
    Pr ඇවෝත් ජොබ් එකක් හම්බ වෙනකං රජයෙන් අවුරුදු 2 කක් යනකන් ගෙවනවා.

    ළමයි දෙන්නෙක් ඉන්නවා නම් හොඩතොම ඇති ළමයි දෙන්නට ගෙවන ගනෙන් ඔක්කෝමටම කලා බීලා හොදට ඉඩත හැකි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක

    @EVC මචන් කලු හමට සලකන හැටි @-333- ට කියල දීපන්. :(
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    1648459925206.png

    Me tika + Show Money 16500 CAD for a couple
     
    Last edited:
    • Like
    Reactions: SupiriKollek