oya ahanne living cost gana nam 2nkra 2500-3000 wage shape kra ganna puluwan. province eka anuwa wenas wenawa
Path 600 ක ට වඩා තියෙනවා. ලංකාවේ අපිට 50 ක් වගේ සෙට් වෙනවා, එකෙනුත් 30 ක් වගේ ඉගෙන ගත්ත degree + expi තියෙන එකෙක්ට ගොඩ දාගන්න පුළුවන්.
Main province නැතුව පොඩි පොඩි province වෙබ්සයිට් වලට ගිහින් බලන්න.
මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.
Education ෆ්‍රී.
Pr ඇවෝත් ජොබ් එකක් හම්බ වෙනකං රජයෙන් අවුරුදු 2 කක් යනකන් ගෙවනවා.
ළමයි දෙන්නෙක් ඉන්නවා නම් හොඩතොම ඇති ළමයි දෙන්නට ගෙවන ගනෙන් ඔක්කෝමටම කලා බීලා හොදට ඉඩත හැකි.
ආත්මෙ මාරු කරං ඇති. රෙද්දක් ඇදං ඒන්න පුලුවන් යැයි මේකෙ උන් පූක්ෂණය කරපු විදිහට. ඇරෝසනයට වගේ නං ගානක් නෑ හැමදාම පුක පලාගන්න ඒකානෙu giya giyamai mekata enne nadda koheda. rewila aththe
එයා ඉන්නවා එයාගේ පේක් එකෙන්. පාරේ කුණු එකතුකරන් ගෙදර ගෙනත් ත්‍රෙඩ් දදාu giya giyamai mekata enne nadda koheda. rewila aththe
ආත්මෙ මාරු කරං ඇති. රෙද්දක් ඇදං ඒන්න පුලුවන් යැයි මේකෙ උන් පූක්ෂණය කරපු විදිහට. ඇරෝසනයට වගේ නං ගානක් නෑ හැමදාම පුක පලාගන්න ඒකානෙ
මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.Path 600 ක ට වඩා තියෙනවා. ලංකාවේ අපිට 50 ක් වගේ සෙට් වෙනවා, එකෙනුත් 30 ක් වගේ ඉගෙන ගත්ත degree + expi තියෙන එකෙක්ට ගොඩ දාගන්න පුළුවන්.
Main province නැතුව පොඩි පොඩි province වෙබ්සයිට් වලට ගිහින් බලන්න.
මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.
Education ෆ්‍රී.
Pr ඇවෝත් ජොබ් එකක් හම්බ වෙනකං රජයෙන් අවුරුදු 2 කක් යනකන් ගෙවනවා.
ළමයි දෙන්නෙක් ඉන්නවා නම් හොඩතොම ඇති ළමයි දෙන්නට ගෙවන ගනෙන් ඔක්කෝමටම කලා බීලා හොදට ඉඩත හැකි.
මාත් ඔක හොයලා බැලුවා ඔවා සිරා සිද්දි. පෙලක් උන් ඉන්නවා කුලී වැඩ කර කර කියක් හරි හොයාන. ඒත් උන් කතාකරන්නේ ielts ගැන. උන් අපිට වඩා දන්නවා. ඔවා ඔක්කොම හොරට හදලා ගේම ගහන උන් ඉන්නවා. අරු කිවා වගේ පනින්න විතරයි ඔනේ. මුල් ටිකේ කොහොමත් අතින් පයින් තමා. පස්සේ හුරුවේනවා බාසාව උනත්මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.
Ekohomda anne skill ekak natuwa
Surangana katha bn owaමාත් ඔක හොයලා බැලුවා ඔවා සිරා සිද්දි. පෙලක් උන් ඉන්නවා කුලී වැඩ කර කර කියක් හරි හොයාන. ඒත් උන් කතාකරන්නේ ielts ගැන. උන් අපිට වඩා දන්නවා. ඔවා ඔක්කොම හොරට හදලා ගේම ගහන උන් ඉන්නවා. අරු කිවා වගේ පනින්න විතරයි ඔනේ. මුල් ටිකේ කොහොමත් අතින් පයින් තමා. පස්සේ හුරුවේනවා බාසාව උනත්
https://www.youtube.com/channel/UCew4wkUj6jO14a72PhnxIGQCanada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද?
House Rent
Monthly expenses
Travelling expenses wage
වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.
වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.
work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)
Dan FSW ekak na ban nawaththala thiyenne 2020 December idandan EE eke kiyada bn point cutoff eka
කැනඩාවේත් වැන්කුවර් කියන්නේ වැඩිය සීතල නැති city එකක්රටකට යනවනම් නම විතරක් බලන්න එපා බන්...ගිහින් ඉන්න පුලුවන්ද කියල බලන්න..කැනඩා කියන්නේ ඇට දෙකත් ගල් වෙන තරම් සීතල රටක්...අප්පිරියයි බන් එහෙම...මමත් ඉන්නේ ඔස්ට්‍රියා..සීතල එපා වෙනවා...ඔස්ට්‍රේලියාවේ ටිකක් සෞම්‍ය දේශගුණයක් තියන පැත්තක් නම් සුපිරි... ඇමරිකාවේත් තියනවා ඒ වගේ climate සෙට්වෙන නගර.
Canada නම් $300000 - $600000 කින් පුළුවන්ඉන්වෙස්ට්මන්ට් හරි සල්ලි පෙන්නලා හරි යන්න හොද සහ ලේසිම රටවල් මොනවද?
wait till maydan nam thatwe awl ne, ada office eke set ekata internet issues, light kapala tiyenneth out of schedule

