Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Path 600 ක ට වඩා තියෙනවා. ලංකාවේ අපිට 50 ක් වගේ සෙට් වෙනවා, එකෙනුත් 30 ක් වගේ ඉගෙන ගත්ත degree + expi තියෙන එකෙක්ට ගොඩ දාගන්න පුළුවන්.

    Main province නැතුව පොඩි පොඩි province වෙබ්සයිට් වලට ගිහින් බලන්න.

    මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.

    Education ෆ්‍රී.
    Pr ඇවෝත් ජොබ් එකක් හම්බ වෙනකං රජයෙන් අවුරුදු 2 කක් යනකන් ගෙවනවා.

    ළමයි දෙන්නෙක් ඉන්නවා නම් හොඩතොම ඇති ළමයි දෙන්නට ගෙවන ගනෙන් ඔක්කෝමටම කලා බීලා හොදට ඉඩත හැකි.

    IELTS ehema 6 resualt ganna one neda , work experience + education mewa nathiwa yanna krama thiyewnda ?
     
    • Like
    Reactions: SupiriKollek

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    u giya giyamai mekata enne nadda koheda. rewila aththe
    ආත්මෙ මාරු කරං ඇති. රෙද්දක් ඇදං ඒන්න පුලුවන් යැයි මේකෙ උන් පූක්ෂණය කරපු විදිහට. ඇරෝසනයට වගේ නං ගානක් නෑ හැමදාම පුක පලාගන්න ඒකානෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,011
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    u giya giyamai mekata enne nadda koheda. rewila aththe
    එයා ඉන්නවා එයාගේ පේක් එකෙන්. පාරේ කුණු එකතුකරන් ගෙදර ගෙනත් ත්‍රෙඩ් දදා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ආත්මෙ මාරු කරං ඇති. රෙද්දක් ඇදං ඒන්න පුලුවන් යැයි මේකෙ උන් පූක්ෂණය කරපු විදිහට. ඇරෝසනයට වගේ නං ගානක් නෑ හැමදාම පුක පලාගන්න ඒකානෙ
    👆👆
    ------ Post added on Mar 28, 2022 at 4:38 PM
     
    • Like
    Reactions: SupiriKollek

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Path 600 ක ට වඩා තියෙනවා. ලංකාවේ අපිට 50 ක් වගේ සෙට් වෙනවා, එකෙනුත් 30 ක් වගේ ඉගෙන ගත්ත degree + expi තියෙන එකෙක්ට ගොඩ දාගන්න පුළුවන්.

    Main province නැතුව පොඩි පොඩි province වෙබ්සයිට් වලට ගිහින් බලන්න.

    මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.

    Education ෆ්‍රී.
    Pr ඇවෝත් ජොබ් එකක් හම්බ වෙනකං රජයෙන් අවුරුදු 2 කක් යනකන් ගෙවනවා.

    ළමයි දෙන්නෙක් ඉන්නවා නම් හොඩතොම ඇති ළමයි දෙන්නට ගෙවන ගනෙන් ඔක්කෝමටම කලා බීලා හොදට ඉඩත හැකි.
    මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.

    Ekohomda anne skill ekak natuwa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මෙහෙ පාරේ කොළ, පලතුරු බීම විකුනපු උන් හිටන් ඇවිත් ඉන්නවා. උන්ට නම් කට්ට. ඒත් මෙහෙ හිටිය ට වඩා දැන් සෑහෙන්න හොදයි කියලා කියන්නේ.

    Ekohomda anne skill ekak natuwa
    මාත් ඔක හොයලා බැලුවා ඔවා සිරා සිද්දි. පෙලක් උන් ඉන්නවා කුලී වැඩ කර කර කියක් හරි හොයාන. ඒත් උන් කතාකරන්නේ ielts ගැන. උන් අපිට වඩා දන්නවා. ඔවා ඔක්කොම හොරට හදලා ගේම ගහන උන් ඉන්නවා. අරු කිවා වගේ පනින්න විතරයි ඔනේ. මුල් ටිකේ කොහොමත් අතින් පයින් තමා. පස්සේ හුරුවේනවා බාසාව උනත්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මාත් ඔක හොයලා බැලුවා ඔවා සිරා සිද්දි. පෙලක් උන් ඉන්නවා කුලී වැඩ කර කර කියක් හරි හොයාන. ඒත් උන් කතාකරන්නේ ielts ගැන. උන් අපිට වඩා දන්නවා. ඔවා ඔක්කොම හොරට හදලා ගේම ගහන උන් ඉන්නවා. අරු කිවා වගේ පනින්න විතරයි ඔනේ. මුල් ටිකේ කොහොමත් අතින් පයින් තමා. පස්සේ හුරුවේනවා බාසාව උනත්
    Surangana katha bn owa
     
    HmNRazor

    Well-known member
  • වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.

    work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්‍ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්‍ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)
     
    Last edited:

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.

    work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්‍ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්‍ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)

    machan degree nathiwa yanna oyaa qualification monawda pennuwe .. ?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රටකට යනවනම් නම විතරක් බලන්න එපා බන්...ගිහින් ඉන්න පුලුවන්ද කියල බලන්න..කැනඩා කියන්නේ ඇට දෙකත් ගල් වෙන තරම් සීතල රටක්...අප්පිරියයි බන් එහෙම...මමත් ඉන්නේ ඔස්ට්‍රියා..සීතල එපා වෙනවා...ඔස්ට්‍රේලියාවේ ටිකක් සෞම්‍ය දේශගුණයක් තියන පැත්තක් නම් සුපිරි... ඇමරිකාවේත් තියනවා ඒ වගේ climate සෙට්වෙන නගර.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මුලික වියදම යන විදිය අනුව තමයි(student,pnp, lmia)
    රෙන්ට් එක ඉන්න city එක අනුව වෙනස් වෙනවා normally $1000-$2000 අතර
    Vancouver city එකේම apartment එකක් $1800 - $2000 වෙනවා
    ඊට පොඩ්ඩක් එළියෙන් $1000-$1600 range එකේ තියනවා
    monthly expenses රෙන්ට් එකට අමතරව grocery වලට $500-$700 වගේ දෙන්නෙක්ට
    කඩෙන්ම කනවා නම් ඊට වැඩි phone bill $40ක්‌
    internet 1Gbps unlimited fiber line එකක් $80ක් වගේ
    පෙට්රෝල් 1l අද $1.80 වගේ
    car එකේ insurence $150-$170 වගේ
    ඔය ටිකට අමතරව වෙන දාන ආතල් වලට වෙනම වියදන් add වෙනවා

    dan EE eke kiyada bn point cutoff eka
    Dan FSW ekak na ban nawaththala thiyenne 2020 December idan
    Me June wala start karai boho wita
    ------ Post added on Mar 29, 2022 at 2:58 AM

    රටකට යනවනම් නම විතරක් බලන්න එපා බන්...ගිහින් ඉන්න පුලුවන්ද කියල බලන්න..කැනඩා කියන්නේ ඇට දෙකත් ගල් වෙන තරම් සීතල රටක්...අප්පිරියයි බන් එහෙම...මමත් ඉන්නේ ඔස්ට්‍රියා..සීතල එපා වෙනවා...ඔස්ට්‍රේලියාවේ ටිකක් සෞම්‍ය දේශගුණයක් තියන පැත්තක් නම් සුපිරි... ඇමරිකාවේත් තියනවා ඒ වගේ climate සෙට්වෙන නගර.
    කැනඩාවේත් වැන්කුවර් කියන්නේ වැඩිය සීතල නැති city එකක්
    මේ සැරේ winter එකේ හිම වැටුනේ සතියයි
    ------ Post added on Mar 29, 2022 at 2:59 AM

    ඉන්වෙස්ට්මන්ට් හරි සල්ලි පෙන්නලා හරි යන්න හොද සහ ලේසිම රටවල් මොනවද?
    Canada නම් $300000 - $600000 කින් පුළුවන්
    ------ Post added on Mar 29, 2022 at 3:12 AM
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    dan nam thatwe awl ne, ada office eke set ekata internet issues, light kapala tiyenneth out of schedule