Haha, janitha workout katana photo ekak dala anna, ekawath da gattanam hari, hoya ganna ba nathnumwait till may![]()

dan ketha wela banHaha, janitha workout katana photo ekak dala anna, ekawath da gattanam hari, hoya ganna ba nathnum
වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.
work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)
Oya pathpinder daවැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.
work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)
නෝ නෝ බේබීඊ.........Oya pathpinder da
වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.
work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)

If you have to ask you can't afford it ponsCanada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද?
House Rent
Monthly expenses
Travelling expenses wage

IELTS ehema 6 resualt ganna one neda , work experience + education mewa nathiwa yanna krama thiyewnda ?
Through Lmia job offer, මම කලින් Gulf රටවල් 3ක වැඩ කරලා තිබබ නිසා, තව රටවල් 10කට travel කරලා තිබ්බ නිසා අවුලක් උනේ නෑ, IELTS overall 8 ගන්න ඔනි, overall 8 කියන්නෙ මහ ලොකු දෙයක් නෙමේ. ඔය තියෙන්නෙ මගෙ work agreement එකේ කොපියක් (උබට reply කලා බලපන් inbox)machan degree nathiwa yanna oyaa qualification monawda pennuwe .. ?
Mata mehe iye ra 26 C° wala inna ba gahila marenawa thawa pidden. Canada wala summer max temperature ekath iita aduilu. Goo yana ekakuth na athule gal weicanada wala weather ekath ekka apita inna puluwan weida ban?

මෙහෙ summer එකේ 30 C° යනවාMata mehe iye ra 26 C° wala inna ba gahila marenawa thawa pidden. Canada wala summer max temperature ekath iita aduilu. Goo yana ekakuth na athule gal wei![]()

Eliyata bahinnaddaමෙහෙ summer එකේ 30 C° යනවා
ඉතින් බන් heaters තියෙන්නේ ඒකට තමයි ගෙවල් ඇතුලේ 26 C° - 28 C° තියෙන්නේ![]()
එලියට යද්දී වාහනේ heating තියනවාEliyata bahinnadda