Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.

    work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්‍ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්‍ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)

    AL / OL 6 Year Customer service job ekak kale Mobitel eke Canada hari wena ratakata hari yanna chance ekak nadda bro ? laksha 30-40 wage athe thiyei
     
    • Like
    Reactions: NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.

    work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්‍ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්‍ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)
    Oya pathpinder da
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Oya pathpinder da
    නෝ නෝ බේබීඊ......... 🥴

    ඒ යකාට කලින් මම පැන්නේ බම්, හැබැයි පොරට සැපලු ආරන්චි විදියට පොර ෆැමිලි එක පිටින් ම පැනලා තියෙන්නෙ. පොරගේ කවුද පොරට sponsor කරලා ඉතින් පැන ගන්න ලේසි වෙලාලු. (කවුරු කවුරු හරි කොහොම කොහොම හරි කමක් නෑ ගොඩ යනවනම්)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වැඩි විස්තර කියන්න කැමති නෑ, මොකද මට උදව් කලේ Canada ඉන්න මුස්ලිම් පොරක් නිසා. අර ගෙදර දෙමළ පොරක්ට විකුනලා කැනඩා යනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ අපේ යඛ්ඛ පුත්තු සෑහෙන හෑලි ලියලා තිබ්බා මට මතකයි.

    work visa ගියේ job offer එකක් ලැබුනා, ලක්‍ෂ 60ක් සම්පූර්ණයෙන් මට පෙන්නන්න උනා, වත්කම් වලට සහ යැපුම් වලට. වත්කම් වලට සල්ලි පෙන්නුවේ Bank Bond එකක් හරහා (මගේ සල්ලි නෙමේ, අනික bond එකක් අත්සන් කරලා ඉන්න නිසා මට පනින්න බෑ) යැපුම් වලට සල්ලී ලක්‍ෂ 15ක් පෙන්නන්න උනා වලින් මොකද රටට ඇතුල් උනාම මාස 3ක් වත් අවම තනියම යැපෙන්න පුලුවන්ද කියලා බලනවා. මුල් මාස දෙක පොඩ්ඩක් විතර අවුල් accommodation හොයාගන්න උනා / transport manage කරගන්න උනා. දැන් අවුලක් නෑ Company එකෙන් settlement එක ලැබුනා. දැන් සැප තමා! Downtown වල ඉන්නෙ, Labor Job එකක් කරන්නෙ Degree නැති නිසා (Labor කියන්නෙ අවුල් වගේ කියලා සිහලු හිතයි, ඔෆිස් ජොබ් වලට වඩා පට්ට නිදහස්, නිදහස් කියන්නෙ හිත නිදහසේ ජොබ කරගෙන ඉන්න පුලුවන්, නිවාඩු තියනවා ඒ උනාට නිවාඩු ගන්නේ නෑ මොකද PR එක දාගන්න එක main goal එක කරගෙන ඉන්නෙ)
    :lol: :lol: :lol:
     
    HmNRazor

    Well-known member
  • IELTS ehema 6 resualt ganna one neda , work experience + education mewa nathiwa yanna krama thiyewnda ?
    machan degree nathiwa yanna oyaa qualification monawda pennuwe .. ?
    Through Lmia job offer, මම කලින් Gulf රටවල් 3ක වැඩ කරලා තිබබ නිසා, තව රටවල් 10කට travel කරලා තිබ්බ නිසා අවුලක් උනේ නෑ, IELTS overall 8 ගන්න ඔනි, overall 8 කියන්නෙ මහ ලොකු දෙයක් නෙමේ. ඔය තියෙන්නෙ මගෙ work agreement එකේ කොපියක් (උබට reply කලා බලපන් inbox)
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Mata mehe iye ra 26 C° wala inna ba gahila marenawa thawa pidden. Canada wala summer max temperature ekath iita aduilu. Goo yana ekakuth na athule gal wei :baffled:
    මෙහෙ summer එකේ 30 C° යනවා
    ඉතින් බන් heaters තියෙන්නේ ඒකට තමයි ගෙවල් ඇතුලේ 26 C° - 28 C° තියෙන්නේ :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Eliyata bahinnadda
    එලියට යද්දී වාහනේ heating තියනවා
    public ට්‍රාන්ස්පෝර්ට් නම් bus වල train වල තියනවා වැඩ කරන තැන් වල තියනවා

    winter එකේ හිම වැටෙද්දී (මෙහෙ නම් සතියයි වැටුනේ )ඇවිදින්න යන්නම ඕනේ නම් පුළුවන් හොද jacket එකක් දැම්මම දැනෙන්නේ නෑ
    ඔය හිතන තරම් යකා කළු නෑ බන් මෙහෙ සෑහෙන්න ඉන්නවා පන්ජාබ් නාකි උට්ටල නාකි චව්වෝ කිසි case එකක් නෑ
     
    • Like
    Reactions: hancok