Canada හෙල්ප් එකක්...........

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
Canada හෙල්ප් එකක්...........

මචන් අපේ අක්කා කෙනෙක් canada යන්න කියල හදන්නේ studies වලට.ඉතින් මට කිඋව මේ හොද agency වල විස්තර හොයල දෙන්න කියල නෙට් එකේ තියෙන.මේ උබල දන්න කියන agency එහෙම නැද්ද හොද.studies වලට canada යන්න.එළකිරියේ ඇති ඕනේ තරම් canada වල ඉන්න සහ studies වලට වෙන රටවලට ගිය.උබල එහෙම ගිය හොද agency එහෙම තියෙනවද?

p.s :- https://www.concordia.ca/ මෙන්න මේ university එකේ කවුරු හරි ඉන්නව නම් කියන්න විස්තර දැන ගන්න ඕනේ.......
 
Last edited:
  • Like
Reactions: laMir

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    no need agent concodia hodai, montreal town eke tiyenne, montreal french speak karnne, but english ok, concordia eke montreal town eke tiyenne, try McGill university also, it is also in montreal, but it is very good, i think good for the medicine, i think mcgill, top ten universities in the world, but concordia eka hodai, business studies walata one of the best in canada, apply directly to the university, no need agents, just go to the web page and apply, please do not try agents, it is always mention in canada tv channels,
     
    • Like
    Reactions: Mata_Psycho

    ok thanks for the infor. this will be very helpful
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මචන් අපේ අක්කා කෙනෙක් canada යන්න කියල හදන්නේ studies වලට.ඉතින් මට කිඋව මේ හොද agency වල විස්තර හොයල දෙන්න කියල නෙට් එකේ තියෙන.මේ උබල දන්න කියන agency එහෙම නැද්ද හොද.studies වලට canada යන්න.එළකිරියේ ඇති ඕනේ තරම් canada වල ඉන්න සහ studies වලට වෙන රටවලට ගිය.උබල එහෙම ගිය හොද agency එහෙම තියෙනවද?

    p.s :- https://www.concordia.ca/ මෙන්න මේ university එකේ කවුරු හරි ඉන්නව නම් කියන්න විස්තර දැන ගන්න ඕනේ.......

    Machan mehe French Speaking area ekak , meka parttime jobs karanawanan french denuma thiyenna one kiyala kiyanava, habai visa ganna amaru wena ekak ne mokada me area eka population adu wenawalu. Meka poddak balanna kiyanna. http://www.immigration-quebec.gouv.qc.ca/en/immigrate-settle/students/finding-out/
     
    • Like
    Reactions: Mata_Psycho

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    Agency ekak onenan Milagiriye St.pauls eka gawa thiyanawa E-Visa Law kiyala Law firm ekak, ethanin man danna ekek giya habi uta degree ekak thiyanawa, uthami mata kiwwe apita echchara hariyanne ne oya area eka kiyala.

    hari macahn mama kiyala balan nam thanks machan