canada යනවනම් මොකද්ද මචන් හොදම ක්‍රමය කාවහරි consult කරන්න වෙයිද? මම කරන්නේ creative design, 3D modeling and Web designing. ලොකුවට degree නැහැ , තනියෙන් ඉගෙන ගත්තේ , කොහොමද මචන් මම යනවනං යන්නේ එහෙට.